ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව. සමීක්ෂණ වලින් හෙලි වූ දේ මෙන්න.
2025 ඔක්තෝබර් සඳහා ශ්‍රී ලංකාව අංක 1 සංචාරක ගමනාන්තයක් බව Time Out නම් කර තිබෙනවා. 2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති අතර, එම මාසයේ වාර්ෂික සංචාරක ස්ථාන ලැයිස්තුව ද ඔවුන් විසින් එළිදක්වා තිබෙනවා. උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වභාවික සුන්දරත්වය…
