දොස්තර නෝනට අල්ලස් පැමිණිලි 77ක් – ලැජ්ජයි ලෙඩ්ඩුන්ගේනුත් අල්ලස් අරන්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහ විජේරත්න විසින් සිදු කරන ලද ශල්‍යකර්මයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු රැස් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ වන විට එම කොමිසම විසින් ශල්‍යකර්මයන්ට භාජනය වී අගතියට පත් වූ පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන…
