රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා ජාතික රෝහලේ දූෂිතයන් පිරිසක් විමර්ශනයකින් බේරෙන්න මෙහෙයුමක
ජාතික රෝහලේ MRI යන්ත්ර 4න් දෙකක් බිඳ වැටී රොහලේ ජාලගත කිරීමේ පද්ධතියත් ක්රියාවිරහිතව ඇති තත්ත්වය තුළ මේ වනවට එම පද්ධතිය ස්ථාපිත කිරීමේ දී සිදුවී ඇති දූෂණ අක්රමිකතා පිළිබඳ දියත්වී ඇති විමර්ශනය යටපත් කිරීමේ අභිලාෂයෙන් රෝහල තුළ සිදුකළ හැකි MRI ස්කෑන් පරීක්ෂණත් අඩාල කිරීමේ දැනුම්වත් කුමන්ත්රණයක් දියත් වී ඇති බව ජාතික රෝහලේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි….
