පියුමිගේ ‘‘ලොලියා’’ ගන්න අයට CIDය කරදර කළ බව සුමුදු අධිකරණයට කියයි
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්රියාකර ඇතැයි කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වී තිබේ. පියුමි හංසමාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කොළඹ අතිරේක මහෙස්ත්රාත් මංජුල රත්නායක වෙත එලෙස දැනුම් දී ඇත. පියුමි හංසමාලිගේ ලොලියා නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ගේ නිවාස…
