හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පැවසෙන්නේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක් බෙදා දීමේ සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top