උපන්දිනය දවසෙම මරලා – 17ක් වියැති TikTok තාරකාවට වෙඩි
පාකිස්තානයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක වන සනා යූසුෆ් ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම සිද්ධිය ඉස්ලාමාබාද්හි ජී-13 ප්‍රදේශයේදී සිදු වූ බව වාර්තා වේ. වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා පළා ගොස් ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව, ජූනි 2 වන දින සනාගේ 17 වන උපන්දිනය සමරන අතරතුර, පුද්ගලයෙක් ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් නිවසට ඇතුළු වී ඇත. පොලිසිය…
