දරු සම්පත් නොමැතිව දුක්වෙන ඔබට මාස තුනෙන් දරු සම්පත් ලබාදෙන කෑගල්ලේ වෛද්‍යවරයෙකු ගැන කතාව
විවාහ වූ නව යුවළකගේ මුල්ම බලාපොරොත්තුව වන්නේ කුළුඳුල් දරු සම්පතකි. යම් යුවලකට ඒ දරු සම්පත පහළ වූ බව දැනගත් දා සිට දරුවා මෙලොවට බිහිවන තුරු මවුපියෝ ඇඟිලි ගනිමින් සිටිති. දරුවා මෙලොවට බිහිවූ දාට මේ දවට හා පියාට දැනෙන සතුට නම් අපමණයි යැයි කිව නොහැකිය. නමුත් ඔය අතරේ ජීවත්ව සිටින තවත් සමීප කොටසකට දරු සම්පත් අහිමි…
