ආයෙ මේ වගේ පුටුවක් හදන්න දෙන්න එපා කියලා JR තහනම් කරපු අරුම පුදුම රහස් පුටුව

පසුගිය කාලේ අපි දැක්කා රහස් පුටුවක් ගැන බොහෝ දෙනා කතාවෙනවා. ෆේස්බුක් එකේ ඒ පුටුවේ ඡායාරූප එහෙමත් පළවුණා. අපි මේ රහස් පුටුව හොයාගෙන ආවට පස්සේ දැක්කා ඒ පුටුව පිටුපස්සේ මිල කරන්න බැරි වටිනා කතාවක් තියෙනවා කියලා. ජීවිතේට එක පාරක්වත් මේ වගේ දෙයක් ඇස් දෙකෙන් දැක්කේ නැත්නම් වැඩක් නෑ සිංහලයෙක් විදියට. අද අපි ඇවිල්ලා ඉන්නේ මහනුවර කුණ්ඩසාලේ…

Read More

එමිරේටයේ උත්සවයක ජනාධිපතිගේ බොත්තම් මාරුවෙලා – මේ ඒ ගැන ලියැවුනු වටින ලියමනක්.!

ජනාධිපති අනුර දිසානායක මහතා එක්සත් අරාබි එමීර රාජ්‍යයේ උත්සවයකට සහභාගි වෙමින් තිබෙන අතරතුර ඔහුගේ ඇදුමේ බොත්තම් මාරුවීමේ සිදුවීමක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත. පසුව ඔහු එම බොත්තම් පටලැවිල්ල නිවැරදි කරගන්නා ආකාරයේ වීඩියෝවක් ද පල වේ. හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාද උත්සව අවස්ථාවක සිය කලිසම උස්සන ආකාරයේ පින්තූරයක්ද එකල මෙලෙසම හුවමාරු විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වැසියන්ගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහසක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක ජනතාවගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහස් සිදුවීමක් නිසා ප්‍රාන්ත වැසියෝ දැඩි ලෙස ව්‍යාකූලත්වයට පත්ව සිටිති. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, 2025 ජනවාරි සිට, වයස අවුරුදු හතරේ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 200කට වැඩි පිරිසක් වේගවත් හා අනපේක්ෂිත ලෙස හිසකෙස් ගැලවී යාම් පිළිබඳ වාර්තා කර තිබේ. ඇතැමුන් සම්පූර්ණයෙන් ම හිස් කෙස්වලින් තොර…

Read More

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස

ථූපාරාම පිළිමගෙය මුරකරන සේවකයන් කියනවා රාත්‍රි කාලයේදී නාග රාජයෙක් ථූපාරාම පිළිමගෙය රැකවරණය කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ගල් විහාරයත් රැකවරණය කරන නාග රාජයෙක් ඇහැට දැකපු පිරිසක් ඉන්නවා.(Sri Lanka Latest News) ඉතින් මේ නාගයන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? රුවන්මැලි සෑය, කැලණිය, ඈත ඉතිහාසයේ ඉඳන් තියෙන නාගයන් පිළිබඳ තියෙන කරුණු, ආනුරාධපුරයේ පිහිටි චෛත්‍යයක් වුණු ථූපාරාමය…

Read More

සැමියාගේ පෙරැත්ත කිරීමට ඇඟ හදාගන්න ගිය ඇයට පස්සේ ඒක ඇබ්බැහියක් වෙලා

සුරූපීව ඉන්නවාට ඔහු ගොඩක් කැමති ඇති. ඉතින් තමන්ගේ බිරිඳව කෙට්ටු කරගන්න ගොඩක් උත්සාහ කරපු සමියෙකුට අවසානයේ වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්.. මේ කතාව ඇසෙන්නේ ගාල්ල පැත්තෙන්.. තම සිරුර ගැන ඔහු ගොඩක්ම උනන්දුවුණා… ඒ විතරක්ම නොව ප්‍රිය භාර්යාවගේ සිරුර ගැන ද ඔහු නොසෙව්වාම නොවේ… වැඩක් පලක් නොකර කකා බි බී සිටිය භාර්යාව එන්න එන්න මහත්වීම ඔහු…

Read More

ලොකු හාමුදුරුවන්ව නයාගෙන් බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු පන්සලේ චූටි මැණිකේ

මේ ලිපියෙන් අද ඔබට කියන්නේ හරිම සංවේදී කාරණාවක් ගැන. ඒ තමයි විහාරස්ථානයක සුරතලයට ඇතිකළ සුනඛයකු, හදිසියේම එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළට පැමිණි නාගයකු මරාදමා, විහාරාධිපති හිමියන්ගේ ජීවිතය බේරාගැනීම. එහෙත් නාගයාගේ දෂ්ට කිරීම හේතුවෙන් සුරතල් සුනඛයාද මියගොස් තිබෙනවා. අපි මේ සංවේදී කතාව ගැන කියන්න පාදක කරගන්නේ Travel Trinco යූටියුබ් නාලිකාවේ පළවූ වීඩියෝවක්. ඉතින් Travel Trinco චැනලය…

Read More

ලොව පුරා Whatsapp Business Account බිඳවැටෙයි

ලොව පුරා Whatsapp Business Account භාවිතා කරන්නන්ගේ ගිණුම් තාවකාලිකව Banded වී තිබෙනවා. පරිශීලකයන්ට තමන්ගේ ගිණුම් වෙත යම්කිසි අයුරකින් Report වී ඇතැයි පෙන්වීමක් සිදුකරන අතර, Meta ආයතනය වෙත ඉල්ලීමක් කර (Request) කර එය නැවත ලබාගැනීමට හැකියාවක් ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.   කෙසේ වෙතත් මේ වනවිට එය යතාතත්වයට පත්කරමින් ඇති බවට වාර්තා වනවා. ඇති වී ඇති…

Read More

ශ්‍රී පාදයේ අම්බලම් අප්‍රසන්න කරන ලංකාවේ කාන්තාවෝ – ශ්‍රී පාදයේ වන්දනා කරනවා නම් මෙය අනිවාර්යයෙන්ම කියවන්න

මේ ලියන්න යන්නේ ඉතාමත් අප්‍රසන්න අශිෂ්ඨ ක්‍රියාවක් පිළිබඳවයි. ශ්‍රී ලාංකික කාන්තාවන් විසින් උතුම් සිරිපා පුදබිමේ සිදු කල ඉතාමත් පහත ගණයේ ක්‍රියාවක් පිළිබඳවයි. හැටන් නල්ලතන්නිය මාර්ගයේ ඇති සීත ගඟුල අම්බලම යනු පසුගිය දවසක අලුතින්ම ප්‍රතිසංස්කරණය කරලා ඉතාමත් හොදට පිරිසිඳුව හදලා බැතිමතුන්ගේ පාවිච්චියට ලබාදුන්න අම්බලමක්. තාම මේක විවෘත කරලා මාසයක්වත් නැහැ. එම අම්බලම අසලම සීත ගඟුල පවතින…

Read More

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කල පලමු ශ්‍රි ලාංකිකයා – ජොහාන් පීරිස්ට අපගේ උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කඳු තරණ ක්‍රීඩක ජොහාන් පීරිස් මහතා ඇන්ටාක්ටිකාවේ පිහිටි මීටර් 4,892ක් උසැති වින්සන් කන්ද මුදුනට ළඟා වීමෙන් එම ජයග්‍රහණය සනිටුහන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය සමඟ ඔහු ලෝක ප්‍රසිද්ධ ‘සෙවන් සමිට්ස්’ අභියෝගය සඳහා තවත් සැලකිය යුතු පියවරක් තබා ඇත. 2018 වසරේදී එවරස්ට් කන්ද ජයගැනීමෙන් ශ්‍රී ලංකාවේ කඳු තරණ…

Read More

බෑනා ඉල්ලා පොලිසියේ හඬා වැටුණු නැන්දම්මා – නොදැක දවසක්වත් ඉන්න බෑ කියයි

මීට වසර 11 කට උඩ දී මේ නැන්දම්මාගේ දියණිය ඉසුරු සොයා විදේශගත වන්නේ ඇයගේ වසරක්‌ පමණ වූ කුඩා පුතු මේ අම්මාට භාරදීමෙන් අනතුරුවය. ඒ වන විට අවුරුදු 19 ක නව යොවුන් තරුණ මාතාවක්‌ වූ ඇය ගොවිතැන් බත්කරන අවුරුදු 23 ක්‌ පමණ වූ තම දයාබර ස්‌වාමිපුරුෂයාගේ ජීවන බරින් අඩක්‌ කර ගැසීමටත් දරුවාගේ අනාගත සුබ සිද්ධිය නිසාත්…

Read More
Back To Top