ගොඩක් මහන්සි වෙලා කැප කිරීම් ගොඩක් කරලා, මානසිකව බිඳ වැටීම් වුණ අවස්ථා ගොඩක් එක්ක ආවෙ

විටෙක ඈ “පාරාදීසේ” ටෙලි නිර්මාණයේ  චංචලා හෙවත් චංචිය. තවත් විටෙක “පිරිමි ළමයි” ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් චරිතවලට පණ පොවමින් පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් සමඟයි මේ කතාබහ. මේ දවස්වල කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරා ගොඩක් ජනප්‍රියයි නේද? ඔව් ඇත්තටම.  ශිවගුරුනාදන් මහත්මයගෙ අධ්‍යක්ෂණයකින් සහ සද්ධාමංගල අයියගෙ තිර රචනයකින්…

Read More

බලන්නකෝ හැමෝම ආදරය කරන මේ කපල් එකේ ලස්සන

දුශේනි මියුරන්ගි සහ සචින් ලියනගේ කියලා කියන්නේ, මේ වන විට රංගන ක්ශේත්‍රයේ ඉන්න ආදරණීයම කපල් එකක්. ඉතින් මේ දෙන්නා කාලයක් හංගනගෙන හිටිය එයාලගේ ආදරේ වෙනස්ම විදියකට එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා. කොහොම වුණත් අද වෙද්දි දුෂේනි සචින් ආදරේ ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ නිසාම එයාලා දෙන්නගේ දෙවල් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් එයාලා අමතක කරන්නේ නැහැ….

Read More

’Sex’ සල්ලි දීලා ගත්තට ’Love’ සල්ලි දීලා ගන්න බැහැ

ඩිලු‍ෂි… ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න? මම හිතන්නෙ අපි හැමෝවම බැඳලා තියෙන එක නොපෙනෙන සංවේදාත්මක දම්වැලක් තමයි ආදරය කියලා කියන්නෙ. ඒක සෙනෙහස, රැකවරණය, තව කෙනකුට දක්වන කරුණාවන්තකම, අනුකම්පාව වගේම සංවේදී දෙයක්. අපි එක එක මිනිස්සු එක්ක සම්බන්ධකම් පවත්වද්දී එකම කාරණය වෙන වෙන විදිහට අපි නිර්වචනය කරනවා. අම්මා තාත්තා අපිට දෙන…

Read More

ගැබිනි මව්වරුන්ගේ චරිත ගැමි චරිත වලට තමයි ගොඩක්ම ආරාධනා ලැබුනේ

ඇය අප හඳුනාගන්නේ වර්තමාන පරපුරේ දක්ෂ ගී පද රචිකාවියක් ලෙසිනි. සනුක වික්‍රමසිංහගේ “පෙරවදනක්” ,නදීමාල් පෙරේරාගේ “නුරා වසන්තේ” ආදී අතිශය ජනප්‍රිය වූ ගීත කිහිපයක් අලුත් පරම්පරාවට තිළිණ කර ඇය දක්ෂ නිවේදිකාවක් ලෙසද දස්කම් පෑවාය.  එතනින් නොනැවතී වේදිකාව තුළද සිය රංගන ප්‍රතිභාව ඔප්නැන්වූවාය. වේදිකාවත් පුංචි තිරයත්, සිනමාවත් ස්පර්ශ කළ ඇය ප්‍රේක්ෂකයාට ප්‍රථමයෙන් හමුවන්නේ මාණික්කාවතේ පිච්චි ලෙසිනි.  ප්‍රථම…

Read More

ගොඩක් අය ඉතින් ෆේස්බුක් එකෙන් තමයි කරදර කරන්නේ

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක්ම ඔස්සේම ඔබ දුටු දුෂි ප්‍රභා ඉලංගකෝන් මෙවර අපගේ මුල් කවරය හැඩ කරන්නීය. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයටම පමණක් සීමා නොවී සිනමාව හා වේදිකාවද අද වනවිට ජයගන්නට සමත්ව ඇති දුෂි ඉදිරියේදී තවත් කලා නිර්මාණ රාශියක් තුළින් ප්‍රේක්ෂක ඔබ අපට දකින්නට හැකිය. දුෂි ප්‍රභා කියන්නේ මොන වගේ කෙනෙක්ද? කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න කැමති නැති, සතුටින්…

Read More

ගොඩක්ම පිරිමි ළමයි නම් කියන්නේ මගේ ඇස් දෙක ලස්සනයි කියලා

2023 දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් තරගකාරියන් අතර සිටි ආදිත්‍යා දෙව්මිණිට මෙවර අප සාරවිට තුළින් ඉඩක් වෙන් කළා. ගීත රූප රචනා රාශියක මේ වනවිට දකින්නට ලැබුණ ආදිත්‍යා කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නටද සිහින දකිමින් සිටියි. මේ දිග හැරෙන්න ආදිත්‍යාගේ කතාවයි. ආදිත්‍යා කියන්නේ කවුද? ආදිත්‍යා කියන්නේ ‍රංගනය, නර්තනය වගේම නිරූපණය තුළින් හරි විදිහට ඉදිරියට යන…

Read More

මට හොඳ පෙනුමක් තියෙනවා – ප්‍රධාන චරිතය දෙන්නම් කියලා අයුතු යෝජනාවක් කළා

කාලයක් තිස්සේ නිරූපණ කටයුතුවල නිරත වෙන රොනෂා දිල්රුක්ෂි හෙට්ටිආරච්චි මෙවර සාරවිට අප සමගින් එකතු වුණා. විවිධ කලා නිර්මාණ ඔස්සේ මේ වනවිට ප්‍රේක්ෂක ඔබ දුටු රොනෂා කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවෙයි. ඔබ කොහොමද කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ? මම මේ ක්ෂේත්‍රයට එන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට. නමුත්, මේක මගේ වෘත්තිය නෙමෙයි. දැනට මම පෞද්ගලික ආයතනයක කළමණාකාරිණියක්…

Read More

මගේ ලස්සන කොණ්ඩේට තමා හැමෝම කැමති

ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ලාල් ප්‍රියදේවගේ මේක පුදුම කතාවක් චිත්‍රපටයේ ඔබ දකින තුෂානි දිනුෂ්කා පතිරගේ සමගින් මෙවර සාරවිට අප සමග කතා බහා කළා. ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ දකින ඇය කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන්ද පසුවෙයි. තුෂානිගේ දවස ගෙවෙන්නේ කොහොමද? මම රැකියාවක් කරන කෙනෙක්. ඒ අතරතුර ලැබෙන ඉඩ අනුව තමා කලා…

Read More

ම⁣ගේ උස අඩි 5 අඟල් 11 ක් වෙනවා – වැඩිම උසක් තිබුණ නිරූපිකාව වුණේ මම

Miss Glam World 2024 පසුගියදා ඉන්දියාවෙ කේරළ නුවරදි උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ සඳහා යු⁣රෝපා ආසියා සහ අප්‍රිකා කලාපවල රටවල් නියෝජනය කරමින් සුරූපී නිරුපිකාවන් 28 දෙනෙකු තරග වැදුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙනුෂි බණ්ඩාර Miss Glam World 2024 තරගය සඳහා තරග වැදුණ අතර තරගාවලියේදි ඇය ලොව සරාගීම රූ රැජින සහ ලොව රසම ආහාර සෑදීමේ රූ රැජින…

Read More

මට ලැබෙන්න තිබුණ චරිත අධ්‍යක්ෂවරු වෙනත් නිළියන්ට දුන්නා

පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන දුශේනි මියුරංගි රිදී තිරයෙනුත් සිය දක්ෂතා පෙන්නන්න පටන්ගෙන තියනවා. ඒ දුශේනි රඟපාපු සිංහබාහු චිත්‍රපටය තවමත් තිරගතවන අතරතුර ඇය රඟපාපු සිහින නෙළුම් මල් චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් හමුවේ තබමින්. සිහින නෙළුම් මල් චිත්‍රපටය දුශේනිගේ සාර්ථක රංගනයත් සමග ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වෙනවා. පුංචි තිරයෙන් පටන් අරගෙන රිදී…

Read More
Back To Top