“හෙට ඔවුන්ගේ ගොදුර ඔබ විය හැකියි” – කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ චෝදනාව ගැන විමර්ශනයක්

ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් ක්‍රියාත්මකයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේද අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව, අදාල සිදුවීම සහ එහිදී එම පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය ඇතුලු කරුණු පිළිබද සොයාබැලෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය…

Read More

වැඩ කරන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක කිව්වට, ඇත්තටම වැඩ කරන්නේ ස්පා එකක

පුංචි තිරයෙන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආ ලක්ෂි ජයවර්ධන කාලයට පසුව යළිත් නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න ලැබෙනවා. ඒ නිසා ඒ එකිනෙක නිර්මාණ ගැන වගේම අනාගතය ගැන කළ කෙටි කතාබහකට සම්බන්ධ වුණා. මේ දවස්වල එකිනෙකට වෙනස් නිර්මාණ තුනකින්ම දකින්න ලැබෙනවා, ඒ නිර්මාණ ගැන කිව්වොත්. ජාතික රූපවාහිනියේ විකාශය වන චාලක රණසූරිය තිර රචනා කරන මාවෝ ලක්ෂිත…

Read More

ළඟක් වෙනකම් තනිකඩයි. දැන් මම පෙම්වතියක් – කොල්ලන්ගේ සිහින කුමරියට පෙම්වතෙක් හමුවෙලා

දිනෙන් දින කලා ක්ෂේත්‍රයට නව මුහුණු එක්කාසු වෙනවා. ඇතැම් කලා තරු රංගන ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කොට දිගු ගමනක් පියවර තබනවා. එහෙම ලස්සන නමක් අනන්‍යතාවක් තබාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමා කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ. පළමු ටෙලිනාට්‍යයෙන්ම තම ජනප්‍රියත්වය එක ලෙස රඳවාගැනීමට කවිහාරිට නැතිනම් ජානුට පුළුවන් වුණා. කොහොමද මේ දවස් ගතවෙන්නේ? මම travel with us…

Read More

කඩේට ගිය මාධවිගේ සැමියාට හැදුනුපත් නැති නිසා අත්අඩංගුවට ගෙන පොලීසියෙන් ගහලා?

ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධ්විගේ සැමියාට යම්කිසි පිරිසගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ පිළිබද ඔහු මෙසේ ෆේස් බුක් සටහනක් තබා තිබේ. එම සටහන පහතින්. අද සවස 6.30 ත් 7ත් අතර යම් වෙලාවක මා පදිංචිව සිටින ‘හබරකඩ නිවස’ පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයකට ගියේ නිවසට අත්‍යාවශ්‍ය බඩුමුට්ටු කිහිපයක් රැගෙන ඒමටයි. කඩයෙන් මා පිටතට එත්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්…

Read More

බලෙන් බන්දපු කසාදයක් නිසා නිතරම සැමියා එක්ක රණ්ඩු වෙනවා

පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සැමියට ගහන නපුරු බිරිඳ ගැන පුංචි තිරය නරඹන ප්‍රේක්ෂකයො ⁣අතර මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙනවා. තරුණ රංගන ශිල්පිනී දසුනි සෙනෙත්මා තමයි මේ විදිහට පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නපුරු බිරිඳ වෙලා තියෙන්නෙ. ඉතින් දසුනි නිතර රඟපාන ආදරණීය චරිතවලින් මිදිලා නපුරු බිරිඳක් වුණ එක ගැන දැනගන්න අපි හිතුවා දසුනි එක්ක කතා කරන්න. දසුනි මේ දවස්වල…

Read More

ඇයට දැන් කොහොමද..? ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන තවත් අලුත් ආරංචියක්

ඒ පවුලට ආදරය කරන බොහෝ දෙනෙක්, ඒ සිද්ධිය ගැන සංවේදී වූ බොහෝ දෙනෙක් ඇගේ සුවදුක් අසන්නට කටයුතු කළා. සතුටෙන් පිරී ගිය පවුලක්, නොසිතූ මොහොතක මෙහෙම සුණුවිසුනු වුණ ඒ පුවත කාගේත් හද කම්පා කරන්නක් වුණා. දින, සති, මාස ගණන් කරමින් සි‍යලු දෙනාම ඇගේ සුවය පැතුවේ අන්න ඒ නිසයි.. ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන එක එක විදිහේ…

Read More

ගොඩක් දෙනෙක් මාව දන්නේ ටික්ටොක් තරුවක් විදිහට – ලංකාවේ ජනප්‍රියතම ටික්ටොක් තරුව

කාලයක් තිස්සේ නිරූපණ ශිල්පිණියක් ලෙස ඔබ දකින පූජා වින්දිට සාරවිට අප මෙසේ ඉඩක් වෙන් කළා. වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ජනප්‍රිය ටික්ටොක් තරුවක්ද වන පූජා ඉදිරියේදී කලා නිර්මාණ බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබට දකින්නටද ලැබේ. ඔබව මුලින්ම අපට අඳුන්වලා දෙන්න.. වෘත්තියෙන් මම නිරූපිකාවක්. ක්ෂේත්‍රයට ආවේ වසර හතරකට විතර කලින්. හරියටම කියනවා නම් එතකොට මට වයස අවුරුදු විසි…

Read More

මගේ පෙම්වතා දන්නවා මම එහෙම වැරදි දේවල්වලට යොමු වෙන්නේ නැහැ කියලා

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් වෙන කවීෂා කෞමිණිට මෙවර අප ඉඩක් වෙන් කළා. නිරූපණ කටයුතු ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍යයන් තුළ නිතර කතාබහට ලක්වෙන ඇය ඉදිරියේදී ටෙලි හා චිත්‍රපට රංගනයට පිවිසිමේ බලාපොරොත්තුවකින් පසුවේ. මේ දිග හැරෙන්නේ කවී අපට ඇය ගැන කියූ කතාවයි. කවී කියන්නේ නිරූපණ ශිල්පිණියක්.. ඔව්, එහෙම කිව්වොත් වරදක් නැහැ. හැබැයි නිරූපණය කියන්නේ මම ආසවට කරන…

Read More

මාස පහකුත් ගතවෙලා – මෙන්න රටටම හැංගූ කේ සුජීවාගේ ඇත්ත තත්ත්වය

ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා කියන්නේ “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුණු ගායිකාවක්. ඉතින් පසුගිය කාලයේ ඇය ගැන කතා බහට ලක් වුණේ අතුරුගිරියේ වෙඩි තැබීමත් එක්ක. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියා. එහිදී…

Read More

රටම හඳුනන සුරූපී අක්කා – නගෝ දෙදෙනාට සාධාරණයක් ඉටුවේවිද? සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව නිසා ඔවුන් කණගාටුවෙන්

ඔවුන් දෙදෙනා ගැන ඊයේ බොහෝ තොරතුරු වාර්තා වුණා.. කොහොම වුණත් මේ අක්කා නගෝ දෙන්නා ඊයේ මේ වෙනුවෙන් නීතිමය පියවර ගත්තා.. සමාජ මාධ්‍ය තුළ මේ වීඩියෝව සංසරණය වෙන එක නතර වුණත් මේ නිසා ඔවුන් දෙදෙනා අතිශ්‍යය අපහසුතාවට පත්ව ඇති බවයි.. කොහොම වුණත් ඔවුන් ඒ ගැන මෙන්න මේ විදිහට අදහස් දක්වලා තිබුණා.. කෙසේ වෙතත්, මෙරට සමාජ මාධ්‍යයේ…

Read More
Back To Top