ලෙඩ ඌරන්ගේ මස් නත්තල් කාලේ කඩවල විකුණන බවට හෙලිවෙයි
අප්‍රිකානු වයිරසය ශරීරගත වූ ඌරන් මරා එම සතුන්ගේ මස් ඉදිරි උත්සව සමයේදී අලෙවි කිරීම සඳහා විශාල වශයෙන් ශීතාගාරවල ගබඩා කර තිබෙන බවට කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. ඌරන් ප්‍රවාහනය කිරීමට අදාළව නීත්‍යනුකූල නොවන ක්‍රමවේදයක් පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූ බවත්, රජයේ අවසරයකින් තොරව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ ලිපියක් මත මෙම ප්‍රවාහන බලපත්‍ර නිකුත්…
