හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමගයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

Read More

ඇහැළියගොඩදී වාහන රැසක් එක පෙළට හැප්පෙයි

ඇහැළියගොඩ නගරයේදී රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැනීමෙන් අනතුරක් සිදුවී තිබේ. අද (15) රාත්‍රි 7ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඒ හේතුවෙන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථ 3ක්, මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇත. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

පෙෂර් බලන්න ආ දොස්තර නෝනව ඉවසුම් නැති තැන වැලදගත් රෝගියෙක් ගැන පුදුම හිතෙන කතාව

කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන   එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියකු අත් අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසයි. සැකකරු කිසියම් රෝගී තත්වයක් මත මතුගම පිඹුර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහල වෙත ඇතුලත් කල අයෙකු බවද පොලිසිය පවසයි. එලෙස නාගොඩ රෝහලේ ප්‍රතිකාර…

Read More

රත්‍රං මිලේ සිදු වූ වෙනස මෙන්න

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (11) වනදා එය දැක්වුණේ රු. 366,200ක් ලෙසය. මේ අතර සෙනසුරාදා රු. 398,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල…

Read More

බුත්තල මාරක අනතුරක් – පියා මරුට – දරු දෙදෙනාට සහ බිරිදට බරපතළයි

වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී අද (15) අලුයම දී ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරු මියගොස් දරුවන් දෙදෙනා සහ බිරිඳ බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්…

Read More

රාජ්‍ය ආයතන නිවාඩු ගැන දැනුම්දීමක්

අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා සඳුදා සහ ඊයේ (14)  දෙදින පමණක් නිවාඩු හිමි වුණි. මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම්…

Read More

විදෙස් සංචාරකයන් පිරිසක් අඹේවෙළ දුම්රිය ස්ථානයේදී අලුත් අවුරුදු නැකතට ආහාර අනුභවයට එක වෙයි

බදුල්ලේ සිට අඹේවෙළ දක්වා (14) දින ධාවනය වූ 1016 උඩරට මැණිකෙ දුම්රියෙන් පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට සිංහල හින්දු අලුත් අවුරුද්දේ කිරිබත් ඇතුලු රසකැවිලි අනුභව කිරිමට අඹේවෙල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා ඇතුලු එම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි. එම දුම්රිය 12:05ට දුම්රිය ස්ථානයට ලගා වු අතර, 12.06ට යෙදුනු නැකතට එම දුම්රියෙන් පැමිණි දෙස් විදෙස් සංචාරකයන් කිරි බත්…

Read More

යුද සමයේ වැළලු ආයුධ සොයා පොලීසියෙන් මෙහෙයුමක්

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක ඊයේ (13) දින එම ප්‍රදේශයේ කැණීම් සිදු කර තිබෙනව බව පොලිසිය පවසනවා. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයාගේ නියෝගයක් මත අදාළ කැණීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව එම භූමියේ අඩි විස්සක් පමණ ගැඹුරට කැණීම්…

Read More

අලුත් අවුරුද්දේ වතු කම්කරුවන්ට අරක්කු විකුණන්න බැරිවෙයි

(රංජිත් රාජපක්ෂ) උත්සව සමයේ වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිම සදහා සඟවා තිබූ රජයේ අනුමත මත්පැප් බෝතල් 120ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය කියයි. උත්සව සමයේ මත්පැනි සල් වසා දමා ඇති නිසා සැකකරු ඔහු පදිංචි තලවකැලේ හොලිරූඩ් වතුයායේ ඔහු පදිංචි නිවසට අසන්නයේ වසා දමා ඇති තවත් වතු නිවසක මත්පැන් බෝතල් තොගයක් සඟවා ඇති…

Read More

එදා මෙන් අදත් මම ඔබ සමඟ අවුරුදු සමරනවා – මහින්ද රාජපක්ෂ

(අංජුල මහික වීරරත්න) මහින්ද රාජපක්ෂ වන මම අතීතයේ ජනාධිපති ලෙස ජනතාව සමඟ අවුරුදු සැමරූ අයුරින්ම අද දවසේ ඔබේ අසල්වැසියෙකු මිතුරෙකු සහ වටිනාකම් දන්නා වැඩිහිටියකු ලෙස අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුදු සුබ පැතුමෙන් පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තවත් එක් දිනයක්…

Read More
Back To Top