පොලිස්පති අනවශ්‍ය වීදි ලාම්පු ගණන් කරයි
(සුජිත් හේවාජුලිගේ) ප්‍රදර්ශන පුවරුවල ඇති විදුලි බල්බ හා එක් එක් පොලිස් වසම්වල අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාව ගණනය කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස් ස්ථානාධිපතිවරුන් සහ ඒ ඒ පොලිස් ස්ථාන අධීක්ෂණය කරන උසස් නිලධාරීන්ට නියෝග කර ඇත. පොලිස්පති අණදෙන කොට්ඨාසය මගින් මීට අදාළ නියෝගය ප්‍රාදේශීය කොට්ඨාස භාර…
