දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන් ගසා කෑ හිටපු අධ්යක්ෂිකාවට ඇප
(රෝෂන් තුෂාර) ශ්රී ලාංකීය මහජනතාව වෙනුවෙන් රජය ක්රියාත්මක කළ දැයට කිරුළ 2013 ජාතික ප්රදර්ශනයේ දී තාවකාලිකව ඉදිකළ වැසිකිළි සිය පුතාගේ සමාගමට ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 90ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැයට කිරුළ හිටපු අධ්යක්ෂිකා හා හිටපු සහකාර ලේකම් ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග…
