පෙෂර් බලන්න ආ දොස්තර නෝනව ඉවසුම් නැති තැන වැලදගත් රෝගියෙක් ගැන පුදුම හිතෙන කතාව
කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියකු අත් අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසයි. සැකකරු කිසියම් රෝගී තත්වයක් මත මතුගම පිඹුර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහල වෙත ඇතුලත් කල අයෙකු බවද පොලිසිය පවසයි. එලෙස නාගොඩ රෝහලේ ප්‍රතිකාර…
