මොරටු සරසවියම සසල වෙයි… අබිරහසක් ඉතිරි කරමින් හදිසි සිසු මරණයක්…
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකු පෙරේදා (18) සවස හදිසියේ රෝගාතුර වී කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මොරටුව පොලිසිය සඳහන් කරනවා. මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර භාරකරු විසින් මොරටුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්. ඒ අනුව ඊයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති…
