විඩියෝව ඉවත් කලා, මම සියල්ල ප්‍රකාශ කලේ යහපත් චේතනාවෙන් – චන්දිමාල්ගේ ලිපියට කැරොලයින් ජූරි ප්‍රතිචාර දක්වයි

‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි වෙත (18) ලිපියක් යොමුකර තිබුණා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්‍රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. ඊට ප්‍රතිචාර දක්වමින්, කැරොලයින් ජූරි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට…

Read More

කැරොලයින් ජූරිට, චන්දිමාල් ජයසිංහගෙන් අනතුරු ඇඟවීමක්

‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්‍රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. එම ලිපියට අනුව ‘Mrs. Sri Lanka’ තරඟය තුළ දූෂණය, ඥාති සංග්‍රහය සහ විෂමාචාරය…

Read More

මෙරට පවුල් ලක්‍ෂ 52න් ලක්‍ෂ 43ක් අස්වැසුම ඉල්ලනවා – ඇමති පන්නිල

2024 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මෙරට මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන බව උපාලි පන්නල මහතා පවසයි. එහෙත්, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 43ක් බව ඔහු සඳහන් කරයි. පන්නල මහතාගේ අදහස වන්නේ, මෙම ඉහළ ඉල්ලීම් සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ මෙරට ජනතාව “යාචක මානසිකත්වයෙන්” පෙළෙන…

Read More

ජපානයෙන් ගෙන්වන වාහන මිල දැනෙන්නම පහලට

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අංශයේ වාර්තා අනුව, මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ පෞද්ගලික වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 705ක් වැය වී තිබේ. වාහන ආනයනකරුවන් පවසන්නේ, ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑමත් සමඟ මෙරට තුළ වාහන මිලද අඩුවෙමින් පවතින බවයි. ජපානයේ ගැනුම් මිල පහළ බැස ඇත්තේ එහිදී මිලදී ගැනීම් සිදු…

Read More

ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් වමාරති.. බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා

ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් වමාරති.. බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා… පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ රටකට යැවීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත….

Read More

හිටි හැටියේම ගණන් උස්සපු රන් මිලට මේ මොකද වුණේ? රන් මිල පහතට.

තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්. ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක ඒ සිහිනය ගොඩක් අයගෙන් දුරස් වුණා. හැබැයි මේ පණිවිඩය හැමෝටම තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි. ඒ මෙරට රත්‍රං මිල පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන නිසා. Gold Unit Gold Price Gold Ounce Rs. 1,319,060.00 24 Carat…

Read More

මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා – ඉෂාරා සෙව්වන්දි රොහාන් ඕලුගලට කියයි

“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය. ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ…

Read More

“මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා.” සිහින ගොන්නක් දහසකගේ සුසුම් අතර පා කර හරිමින් අවසන් ගමන් ගිය ක්‍රීඩකයා.

ඔහුගේ වියෝව නිසා අද බොහෝ දෙනෙක් හඬාවැටෙනවා. දරුවෙකුගේ වියෝව ඇය කොහොම නම් දරාගන්නද..? “මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා කියලා එයා නිතරම කිව්වා. පුතාගේ හීනේ වුණේ කවදා හරි නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන එක. අපිත් ආසාවෙන් බලාගෙන හිටියා එයාගේ හීනේ හැබෑ වෙනකල්. අපිට ලොකු විශ්වාසෙකුත් තිබුණා එහෙම වෙයි කියලා. එහෙම ලොකු…

Read More

අලුතින් වාහනයක් ගන්න බලන් ඉන්න ඔයාට සුබ ආරංචියක්! වාහන මිල අඩුවෙලා… අලුත්ම මිල ගණන් මෙන්න

තමන්ටම කියලා අලුත් වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්. ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කාලෙක ඉදන් ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ. ඒ අතරේ වාහන මිල ගැන අද ආයෙත් කතා බහක් ඇති වුණා. ඒ අද මාධ්‍ය හමුවකදී. ප්‍රමාණය ඉක්මවා ඇතැම් පිරිස් වාහන ආනයනය කිරීම සහ ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යාම හේතුවෙන් මෙරට තුළ වාහන මිල අඩුවීමේ ප්‍රවණතාවයක් ඇතැයි…

Read More

ඇඟිලි සටහන් නොමැතිව සෞඛ්‍ය සේවකයන්ට 2024දී කෝටි 3971ක අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා ඇති බව හෙළි වෙයි

ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගැනිමකින් තොරව  සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  එහි සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ දි (2024)  අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස  රුපියල්  තුන්දහස්නමසිය හැත්තෑඑක්කෝටි, හැත්තැහයලක්ෂ ,විසිහයදහස්, හයසියපහළොවක මුදලක් (39,717,626,615)  ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.. චක්‍ර ලේඛ ප්‍රකාරව සියළුම රාජ්‍ය නිලධාරින්  කාර්යාලයට පැමිණිම…

Read More
Back To Top