මාවනැල්ල තාප්පයක් බඳිමින් සිටි තිදෙනෙකු පස් කන්දකට යටවී මරුට

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (29) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, තාප්පය ඉදිකරමින් සිටි අවස්ථාවේදී ඒ ආසන්නයේ තිබූ පස් බැම්මක් මෙලෙස ඔවුන් මතට කඩා වැටී ඇත. අනතුරෙන් පස් කන්දට යටවූ පුද්ගලයින් මුදාගැනීම සඳහා කඩිනම් මෙහෙයුමක් දියත් කෙරිණි. මුලින්…

Read More

මුඩුබිම සරුබිමක් කර පාසල් පෙලපොතට ගිය බරවකුඹුකේ සියදෝරිස් මාමා ගැන ඇසෙන ඒ කතාව මෙන්න

10 ශ්‍රේණියෙ පෙළ පොතින් පමණක් දැක තිබූ ඔහු (සැප් 25) උදේ අම්බලන්තොට දී සැබැහින්ම මුණ ගැසුණි. මුඩුබිම සරුබිමක් කර පාසල් පෙළ පොතට ගිය බරවකුඹුකේ සියදෝරිස් මාමා වාරි ඉංජිනේරුවන්ට පවා ඉටු කළ නොහැකි යැයි පවසා අතහැර දැමූ මුඩු බිමක් සරු බිමක් කරමින් අක්කර 100කට වැඩි බිමක් අස්වැද්දීමට ඇළක් කපා ජලය ගෙනා අපූරු ගොවි දෙවියකුගේ කතාව.. උත්සාහයත්,…

Read More

පොළොන්නරුව පූජා භූමිය අවට වඳුරන් හා රිළවුන්ට සමාජ රෝග

පොළොන්නරුව පූජා භූමිය සහ ඒ අවට ප්‍රදේශවල වඳුරන් හා රිළවුන් අතර ‘සිපිලිස්’ නම් ලිංගාශ්‍රිත රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව නැඟෙනහිර පළාත් සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාර් නිහාල් පුෂ්පකුමාර මහතා අනාවරණය කරයි. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේදී රෝගයේ පැතිරීම သိသာ ලෙස ඉහළ ගොස් ඇති බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. පසුගිය වසර තුනක…

Read More

වතුර බොන්න ගෙට ඇවිත් මාලය කඩාගෙන පැන්න දෙදෙනාට අසල්වැසියන්ගෙන් ගුටි පූජාවක්

ජලය පානය කිරීමේ මුවාවෙන් නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු, එහි සිටි වයෝවෘද්ධ කාන්තාවකට පිහියෙන් ඇන ඇය සතු රන් මාලයක් කොල්ලකා පළා යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී තිබේ. සැප්තැම්බර් 27 වන දින සවස් කාලයේ ජා-ඇල පොලිස් වසමට අයත් ඒකල, ජය මාවත ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්තා වී ඇත. අදාළ සැකකරුවන් දෙදෙනා මීට වසර හතරකට පමණ…

Read More

වීඩියෝ කරා මිස දුව බේරගන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ පස්සෙ එයා මැරුණා

මන්නාරම සහ යාපනය යා කෙරෙන සංගුපිටිය පාලම ආසන්නයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබූ සය හැවිරිදි දැරියක්, රෝහල් ගත කිරීම සඳහා සහාය ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ශෝචනීය සිදුවීමෙන් මියගොස් ඇත්තේ එස්. තනුෂිකා නමැති දැරියකි. සිය පියා සමග යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසු ඇය යතුරුපැදියෙන් ඉවතට විසිවී ගොස්…

Read More

ගෝඨා මොනොරේල් අවලංගු කරාට පසු ජපානය මෙරට ව්‍යාපෘති කරන්නෙ පරිස්සමින්ලු

ශ්‍රී ලංකාවේ සැහැල්ලු දුම්රිය ගමනාගමන ව්‍යාපෘතිය ඇතුළුව ජපානයේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත ඕනෑම නව ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා රජය සමඟ සිදුකරන සාකච්ඡා සහ ගැඹුරු විමසා බැලීමකින් අනතුරුව බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් තානාපති කාර්යාලය මේ බව සඳහන්…

Read More

මහින්ද බලන්න රනිල් යාම ගැන පුවතට වැටුණ කොමෙන්ට්ස්

මහින්ද රාජපක්ෂ මේ දිනවල වාසය කරන කාල්ටන් නිවසට රනිල් වික්‍රමසිංහ ගොස් තිබීම ‘මහින්ද බලන්න රනිල් කාල්ටන් නිවසට යයි’ යනුවෙන් දෙරණ සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ පෝස්ටුවට වැටුණ කොමෙන්ටු අතරින් කොටසක් පහතින්        

Read More

යකඩ යකා උදුරා ගත් අහිංසක ජිවිතයක් ගැන ඇසෙන දුක හිතෙන කතාව .

මේ කියන්න යන්නේ තවත් සංවේදී පුවතක්..  රඹුක්කන, තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පිරිමි දරුවෙකු මෙසේ මිය ගොස් ඇති බවයි රඹුක්කන පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග රඹුක්කන…

Read More

මතින් කප්ගහන චිම්පන්සියෝ.අධ්‍යයනයකින් හෙළිවුණු දේ.

චිම්පන්සියන් දිනකට මත්පැන් වීදුරු දෙකක් පානය කරන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඉඳුණු පළතුරු වලට ඇති ප්‍රිය නිසා චිම්පන්සියන් දිනකට මිනිසුන් විසින් පානය කරන මධ්‍යසාර පානයන් දෙකකට සමාන ප්‍රමාණයක් පරිභෝජනය කරන බව පර්යේෂකයෝ පවසති. මෙම චිම්පන්සියන් තම ශරීරය බලෙන් 10%කට පමණ ප්‍රමාණයක් ඉඳුණු පළතුරු අනුභව කරන අතර මෙම පළතුරු ස්වභාවිකව පැසීමට භාජනය වන නිසා එම පළතුරු…

Read More

ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව. සමීක්ෂණ වලින් හෙලි වූ දේ මෙන්න.

2025 ඔක්තෝබර් සඳහා ශ්‍රී ලංකාව අංක 1 සංචාරක ගමනාන්තයක් බව Time Out නම් කර තිබෙනවා. 2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති අතර, එම මාසයේ වාර්ෂික සංචාරක ස්ථාන ලැයිස්තුව ද ඔවුන් විසින් එළිදක්වා තිබෙනවා. උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වභාවික සුන්දරත්වය…

Read More
Back To Top