ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ අයෙක්ට වෙච්ච දේ
මේ රටම සෙවූ ඉෂාරා සෙව්වන්දී ගැන ලැබුණු අලුත්ම අලුත්ම ආරංචිය. පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000/- ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා. කොළඹ…
