ජනප්රිය නිලියක් ගිනි අවි ජාවාරමේ – හමුදා කඳවුරකින් සොරකම් කරන ලද ගිනි අවිද හසුවෙයි
ශ්රී ලංකාවේ ජනප්රිය නිළියකගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. උතුරු මැද පළාතේ හමුදා කඳවුරකින් සොරකම් කරන ලද ටී 56 ගිනි අවි සොයා ගැනීමේ විමර්ශනයේ කොටසක් ලෙස මෙම පරීක්ෂාව සිදු කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ, එම නිළියගේ පුත්රයාට ගිනි අවියක් අලෙවි කළ බවට තොරතුරු ලැබී…
