ගුවන් පථයට නරියෙක් පැනලා. කොළඹින් ගිය ගුවන් යානයක් ඩකාහිදී අනතුරකින් බේරෙයි.
මෙරට සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා ගිය ෆිට්ස් එයාර්ලයින්ස් ගුවන් යානයක්, එම ධාවන පථයට පැමිණි නරියෙකු නිසා සිදුවීමට ගිය බරපතල අනතුරකින් බේරී ඇතැයි වාර්තා වෙනවා. එරට මාධ්‍ය වාර්තා කරන පරිදි සිදුවීම ඉකුත් සිකුරාදා අලුයම සිදුව තිබෙනවා. ඒ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී බවයි එම මාධ්‍ය පවසන්නේ. මගීන් 200කට අධික පිරිසක් රැගත් ගුවන් යානය එදින…
