අමු පළතුරු පමණක් ආහාරයට ගත් තරුණිය බාලි දූපතේ හෝටල් කාමරයක් තුළ මියගොස් සිටියදී හමුවේ
අමු පළතුරු පමණක් ආහාරයට ගැනීමේ දැඩි ආහාර පාලන ක්‍රමයක් අනුගමනය කළ විසිහත් හැවිරිදි තරුණියක් බාලි දූපතේ හෝටල් කාමරයක් තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබේ. පෝලන්ත ජාතික, කැරොලිනා ක්රිසැක් නම් වූ මෙම තරුණිය ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යාවකි. ඇය නව යොවුන් වියේදී ශරීරයේ පෙනුම සහ “පිරිසිදු ආහාර” සංකල්පය පිළිබඳ දැඩිව උනන්දු වීමත් සමඟ වයස අවුරුදු දහනවයේදී මෙම අන්තගාමී…
