“අපි ආහාර නැතුව පස් කනවා..” – ලොව සිත උණුසුම් කරන වීඩියෝව
ගාසා තීරයේ ජීවත් වන පිරිමි ළමයෙකු තමන් මුහුණ දෙන බරපතළ ආහාර හිඟය පිළිබඳ කතා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම වීඩියෝව ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදයේ බරපතළ බව ලොවට හෙළිදරව් කරන තවත් සාක්ෂියකි. 2023 ඔක්තෝබර් මාසයේ සිට වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල…
