“එයාගෙන් ලැබුණු සතුට මට කවදාවත් ලැබිලා නැහැ.එදා රෑත් අපි එහෙම සතුටු වුණා.ඊට පස්සෙ දෙයියනේ මෙන්න එකපාරම හස්බන්.” – ප්රියානි සියල්ල දිගහරියි.
මේ ඇගේ කතාව… ප්රියානි කියන්නෙ අනුරාධපුර පැත්තෙ කෙල්ලෙක්. ජීවිතේ ලස්සනම හීන දැක්ක පුංචි කෙල්ලෙක්.ඒ පුංචි කෙල්ල ශ්රීනාත් අයියා එක්ක පැනලා ගියේ යන්තම් අවුරුදු 17ක් වෙද්දි…. ශ්රීනාත් අයියා ට අවුරුදු 30ක් විතර ඇති.“නාකි මනමාලයා” කියලා හැමෝම විහිලු කළත් ප්රියානි කිවුවේ එයාට ලැබුණු හොඳම කෙනා ශ්රීනාත් අයියා කියලායි… ශ්රීනාත් අයියා මැරෙනකොට ශ්රීනාත් අයියට අවුරුදු 31යි.ශ්රීනාත් අයියා මැරෙන්නෙ…
