අපි ජීවත් වෙන්න සල්ලි හොයන්න පාරේ බිරියානි විකුණුවා – සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය
ආදරය යනු කා හටවත් සිහින දැකිය හැකි සරල සිතුවමක් නොවේ. එය වර්ණවත් වන්නේ අතිශයින්ම බොහෝ කැපකිරීම්, බලාහිඳීම් මධ්‍යයේ ය. ජීවිතයේ ඇතැම් බලාපොරොත්තු අත්හරිමින්, අනෙකා වෙනුවෙන් පෙනීසිටිමින්, එතැන් පටන් නව දිශාවක සැබෑ උරුමකරුවෝ ලෙස දෙදෙනාම එක්ව ගමන් අරඹන්නට, දුන් පොරොන්දු පණ මෙන් රකින්නට වෙහෙසෙන ආදරවන්තයෝ කතාබහට හමුවීමම සතුටකි. සැබෑ ආදරයට සීමා මායිම් නොමැත, ඇත්තේ හද තුළ…
