තෙල් මිල ඉහළ යාමත් සමග අමාත්‍යවරුන්ට විදේශ සංචාර තහනම් කරයි
මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කරමින් එරට සියලුම අමාත්‍යවරුන්ට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කරමින් සඳහන් කර ඇත. එමෙන්ම මෙම සීමාවේ පියවරක් ලෙස සෙනගාල…
