අනියම් පෙමක් නිසා සැමියා බිරිඳව ඝාතනය කරයි

අනියම් පෙමක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර තිබේ. අද (17) අලුයම නිදි යහනේ දී මෙම ඝාතනය කර ඇති බව වටවල පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිඔය යූ.ඩී.කේ. කොටසේ පදිංචිව සිටි 27 හැවිරිදි එක් දරු මවකි. මෙම කාන්තාව විදේශගතව සිට දැනට මාස 3කට පෙර සිය සැමියා…

Read More

මෝටර් රිය අඩි 300ක් පහළට… අයෙක් මරුට

(රංජිත් රාජපක්ෂ) බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔය අසළට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී කාන්තාවන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට (17) දින ඇතුළත් කළ බව බගවන්තලාව පොලීසිය කියයි. හැටන් බගවන්තලාව…

Read More

අපි ඩොලර් 286ට මිලට ගත්තේ ඩීසල්.. බොරතෙල් නොවේ – තෙල් සංස්ථාවේ සභාපති

මෙරටට ඉන්ධන ආනයනයේදී බොරතෙල් බැරලක් ඩොලර් 286ක මුදලකට මිලදී නොගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි. අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් මේ බව පැවසීය. එහිදී ඒ මහතා පැවසුවේ කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ පසු…

Read More

කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවය. වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා,…

Read More

ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටී හෙද නිලධාරියෙක් ජීවිතක්ෂයට

අකුරැස්ස – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල මිල්ල ගසක අත්තක් කඩා වැටීමෙන් කඹුරුපිටිය රෝහලේ සේවය කළ හෙද නිලධාරියෙක් ඊයේ (15) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස, විල්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි කොඩිප්පිලිගේ ධර්මසේන නමැති 54 හැවිරිදි හෙද නිලධාරියෙක්….

Read More

යතුරුපැදියෙන් විදුලි වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනා බිහිසුණු අනතුරක

මඩකලපුව – කල්මුණේ පැරණි පාරේ නාවට්කුඩා දේවස්ථානය අසල සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. නාවට්කුඩාහි අතුරු මාර්ගයක අධික වේගයෙන් ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගොඩනැඟිල්ලක බිත්තියක ගැටී අනතුර සිදුව තිබුණි. තුවාල ලැබූ සිසුන් දෙදෙනා කාත්තන්කුඩි මූලික රෝහලට රැගෙන ගොස් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යවා තිබේ. යතුරු පැදියෙන් ගමන් කළ සිසුන් හිස්…

Read More

මාව බේරලා කොහෙද ගියේ මගේ පුතේ – තමන්ගේ ජීවිතය පුජා කරලා තාත්තාගේ ජීවිතය බේරාගත් වීර පුතුන් තිදෙනා ගැන තාත්තා හඩ අවදි කරයි.

මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ  පස්වරුවේ සොයා ගැනුණි. පියෙකු සහ පුතුන් සිව්දෙනෙකු 14 වනදා පස්වරුවේ දියේ ගිලි මෙලෙස අනතුරකට මුහුණපා තිබුණු අතර ඉන් පියා සහ එක් පුතෙකු දිවි බේරාගැනීමට සමත් වුණි. තම පුතුන් තිදෙනාගේ වියෝව දරාගත නොහැකිව පියා තවමත් කදුළු සලයි. තමා…

Read More

පියා සමග දියනෑමට ගිය පුතුන් 4දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගනී – ඒ ගැන ඇසෙන සංවේදී කතාව

මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (15) පස්වරුවේ සොයා ගැනුණි. පියෙකු සහ පුතුන් සිව්දෙනෙකු ඊයේ (14) පස්වරුවේ දියේ ගිලි මෙලෙස අනතුරකට මුහුණපා තිබුණු අතර ඉන් පියා සහ එක් පුතෙකු දිවි බේරාගැනීමට සමත් වුණි. අතුරුදන් වූ සෙසු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද පස්වරුවේ මෙලෙස සොයා…

Read More

ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ගම්පහ ප්‍රදේශයේ පදිංචි “උඩුගම්පල අලයා” නැමැත්තා මෙලෙස ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුද වේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු සම්බන්ධව ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසිය වෙත දැනුවත් කර මෙරටට යොමු කිරීමටද නියමිත බවද…

Read More

පවුලම බේරගන්න පැය ගාණක් මුහුදේ පීනපු පුංචි වීරයා

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවො කියන්නේ මුළු ලෝකෙම. හැබැයි ඒ අම්මා වෙනුවෙන් තමන්ගේ මුළු ලෝකයම, ඒ කියන්නේ තමන්ගේ ජීවිතයම වුණත් පරදුවට තියන්න දරුවෙක් සූදානම් වෙන වෙලාවල් තියෙනවා. හිතන්න, රකුසු රළ ගෙඩි මැද, ගොඩබිම පේන මානයකවත් නැති අඳුරු මුහුදක තමන්ගේ අම්මයි, මල්ලියි, නංගියි මරණයත් එක්ක සටන් කරනවා. අවුරුදු 13ක පොඩි දරුවෙක්ට ඒ වෙලාවේ කරන්න පුළුවන් මොනවද? ගොඩක්…

Read More
Back To Top