අම්මේ මම ඉස්කෝලේ ගිහින් එනවා, කියා ගිය පුතා මඟදීම සදහටම නිහඬ වෙයි. මිතුරා රෝහලේ හුස්මක් සමඟ සටන් කරයි…

අම්බලන්තොට උඩ බැරගම මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පාසල් සිසුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කරමින් සිට ඇති අතර අදාළ යතුරුපැදිය පෙරළී, මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝලාන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අර්.එම් සෙනෙත් අවිශ්ක නැමති 16 හැවිරිදි…

Read More

ඔහු හදිසියේම සිහිසුන්ව ඇද වැටුණා.. “Love Bite” එකක් තරුණයෙකුගේ ජීවිතයක් උදුරාගනී..

ආදරය නිසා ජීවිතයක් අහිමි වේවිද..? මෙක්සිකෝවෙන් වාර්තා වූ මෙම පුවත මුළු ලොවම මවිතයට පත් කළ දුර්ලභ වෛද්‍ය වාර්තාවක් වුණා. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. ආදරවන්තයන් අතර සෙනෙහස පළ කිරීමට හුවමාරු කරගන්නා “Hickey” නැතිනම් “Love Bites” මාරාන්තික විය හැකි බව ඔබ කවදා හෝ සිතුවාද.? මෙක්සිකෝවේ පදිංචි 17 හැවිරිදි ජුලියෝ මැකියාස් ගොන්සාලෙස් (Julio Macias Gonzalez) සිය…

Read More

රන්මිල නැවතත් සැලකිය යුතු මට්ටමකින් පහළට

අද දවසේ රන්මිල නැවතත් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා. මේ ආරංචිය අන්න ඒ ගැනයි. බලන්නකෝ මේ වෙනකොට පවුමක මිල ගණන් ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,366,224.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 353,500.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම්…

Read More

“මොන අපරාධයක් කළාටද දෙවියනේ මගේ එකම පුතාට මෙහෙම කළේ…” – සිසුවෙකුට වරදකට අවවාද කළාට ජිවිතයෙන් වන්දිගෙවූ නිම්සර

අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මුළු මත්තල ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වමින්, 15 හැවිරිදි නිම්සර දෙනුවන් පුතු මෙලොව හැර ගියේ මුළු රටේම දෙනෙත් තෙත් කරවමින්. පාසලේ විනය රකින්නට කැපවුණු ඒ දක්ෂ ශිෂ්‍ය නායකයා, නොහික්මුණු සිසුවකුගේ අමානුෂික පහරකෑමකට ලක්ව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක් මරණය සමඟ සටන්…

Read More

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 1,070කින් ඉහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව රු. 4,630ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1070කින් ඉහළ දමා තිබේ. මිල සංශෝධනයට අනුව නව මිල රු. 5,700ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රු. 1862ක්ව පැවති…

Read More

කොරියන් පන්තියට යන්න ගිය 22 හැවිරිදි තරුණයෙකුට අතරමගදී අත් වූ සෝචනීය ඉරණම

නාවලපිටිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස අනතුරින් මියගොස් ඇත්තේ උලපනේ පදිංචිව සිටි ඉසුරු රත්නායක නැමති 22 හැවිරිදි තරුණයෙකි. මියගිය තරුණයා නාවලපිටිය නගරයේ පැවැත්වෙන කොරියන් භාෂාව උගවන්වන උපකාරක පන්තියකට සහභාගි වීම සදහා යමින් සිටිය දී මෙම අනතුර සිදුව…

Read More

මෝටර් රථයේ වැදී බිම වැටුණු යතුරුපැදිකරුවා බස් රථයට යට වෙයි! කඩවතින් ඇහෙන සංවේදී පුවත..

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත ඉඳගහමුල හන්දිය ප්‍රදේශය අද දහවල් කාලයේදී දැඩි කම්පනයකට පත් වුණා. ඒ, ඉතාමත් අවාසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. කඩවත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු, සිය යතුරුපැදියෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. වාර්තා වන පරිදි, යතුරුපැදිය එකම දිශාවට ගමන් කළ මෝටර්…

Read More

ප්‍රදේශ කිහිපයකට අද රෑ 8 සිට පැය 12ක ජල කප්පාදුවක්

පාදුක්ක සහ අවට ප්‍රදේශවලට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ජල පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇති බවය. ඒ අනුව…

Read More

පොඩි දරුවෙක් කරපු සෙල්ලමකින් විනාඩි 10න් මුළු මූණම ඉදිමෙයි! ගෙදර වවන මේ කොළේ මෙච්චර විසද ?

ගෙදර දොරේ හැදෙන ගහකොළ ගැන මීට වඩා හිතන්න කාලය හරි නේද? තමන්ගේ පුංචි පුතාට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත අත්දැකීමක් ගැන “අජන්තා නිස්සංකා” නම් මවක් තැබූ මුහුණුපොතේ සටහනක් මේ වන විට කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. ඇය පවසන අන්දමට, ඇගේ පුතා පෙරේදා උදෑසන කතුරක් ගෙන නිවසේ තිබූ විසිතුරු පත්‍රයක් සහිත ගසක කොළ කපමින් සෙල්ලම් කර තිබෙනවා….

Read More

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.0ක ප්‍රබල භූ චලනයක් – ලංකාවේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්

ඉන්දුනීසියාවේ අද (04) රික්ටර් මාපකයේ 6.0ක භූ චලනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි. ඉන් සිදු වූ හානි සම්බන්ධයෙන් මේ දක්වා තක්සේරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ටාලාවුඩ් දූපතෙහි මෙම භූචලනය වාර්තාවී ඇති බව සඳහන්ය. ඒ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය…

Read More
Back To Top