නළු නිළියන් පෙම්වතුන් වුණාම දොස් කියන එකනෙ කරන්නේ. නමුත් අපි දෙන්නට හොඳ තමයි කියලා තිබුණේ

කලා ලෝකයේ අපට ඇහෙන ආදර කතා අතර, පහුගිය දවස්වල මහත් කතාබහට ලක්වුණු යුවළක් තමයි ජනිත් – සුධීක්ෂා යුවළ. මුලින් මුලින් දෙන්නා පෙම්වතුන් බවට බොහෝදෙනා අනුමාන කළත්, පසුව කවුරුත් තේරුම් ගත්තා ඒ සූර්යා චිත්‍රපටයේ ප්‍රවර්ධන කාර්යයක් වන බව. කොහොම නමුත් බහුතරයක් ප්‍රේක්ෂක පිරිස ඔවුනට ආශිර්වාද කරන විත්තිය නම් පැහැදිලිවම දක්නට ලැබුණා ඒ ප්‍රතිචාර දැක්කාම. ජනිත් –…

Read More

කවුද හිතුවේ මෙයා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කියලා

‘අශේන් සේනාරත්න’ කියන්නේ යූටියුබ් මාධ්‍යයේ වගේ ම සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ කියන්න යන්නේ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට සතුටු හිතෙන පණිවඩයක්. ඒ ඔහු උතුම් පිය පදවිය ලැබුවා කියන සතුටු හිතෙන කාරණය. ඉතින් අපිත් ඔහුට සුබ පැතුම් එක්කරනවා.

Read More

“මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. ” පාට කුරුල්ලෝ තුලින් රටේම ආදරේ දිනාගත් දෙව්මිගේ ඒ සූදානම මොකද්ද..?

ඇය හරිම හුරුබුහුටි සුරූපී තාරකාවක්.. මෙගා ස්ටාර් වේදිකාවේ අවසන් මහා තරග රාත්‍රියේදී ඇය කොහොම නම් තරග වදීවිද..? දෙව්මිට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී ඒ ගැන බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන් වගේම සතුටකින්.. ඉතින් ඒ ලස්සන රාත්‍රියට තවත් පැය කිහියපක් ඉතිරිව තිබියදී දෙව්මි ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. හිරු මෙගා ස්ටාර් අවසන් මහා තරග…

Read More

‘ මිස් ටීන් ටුවරිසම් ‘ ලොවක් දිනන්නට යන අපේ කෙල්ල ‘ අංජනා හීනටිගල ‘ පිලිපීනයට

Miss Teen Tourism තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් අංජානා පිලිපීන් යයි anjana-to-represent-sri-lanka-in-miss-teen-tourism-competition-in-philippines ‘මිස් ටීන් ටුවරිසම්’ (Miss Teen Tourism) ශ්‍රී ලංකා කිරුළ දිනාගත් අංජානා හීනටිගල මෙනෙවිය, එම ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබේ. ඇය පසුගිය 30 වනදා අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිය ගමන ආරම්භ කළාය. ලොව පුරා රටවල් 40ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන…

Read More

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා

කලා ලෝකෙන් ඇහෙන විවිධ කටකතා අස්සේ ඔන්න චතූ රාජපක්ෂ නමත් කියවෙන්න අරන්. කවදත් නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය තාරකාවක් වූ ඇය ගැන ඇහෙන්නේ ටිකක් ආන්දෝලනාත්මක කතාබහක්. සමාජ මාධ්‍යයේ මේ කතාබහ හුවමාරු වෙන්නේ ඇය රඟපාපු නිර්මාණයක් හේතු වෙලා තියෙනවා. ඒ මේ දිනවල විකාශය වන ”ද ලේක්” හි රූප රාමුවක් නිසා. කොහොම හරි තමාව තමන් ආදරේ කරන…

Read More

‘ හුඟාක් අය මට කිව්වේ උස වැඩියි කෙට්ටු වැඩියි ලස්සන නෑ කියලා’ අමිහිරි අතීතය ගැන ඈ යලි මතකාවර්ජනය කලේ මෙහෙමයි

මේ දවස්වල මොකද කරන්නෙ? මේ දවස්වල මමයි මගේ සැමියයි ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ. ඒකේ නම Dreams by Amanda. ඉතින් ඒකෙ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව පහුගිය කාලයේ පුබුදු චතුරංග අයියා එක්ක සිනමා පටයක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ පූජිත ගුණතිලක අයියා. බොහෝ දුරට එම චිත්‍රපටය මේ වසරේදී තිරගත වේවි. තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා…

Read More

ඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ. නික්ම ගිය ඇය වෙනුවෙන් ඔහුගෙන් සංවේදී සටහනක්

ඇගේ ඒ නික්මයාම ගැන ඊයේ බොහෝ සංවේදී සටහන් පළවුණා.. ඒ ඇගේ වියෝව කිසිවෙකුට දරාගන්න නොහැකි නිසා කිව්වොත් හරි.. සීදුව brave සංගීත කණ්ඩායමේ නායක ඩිලාන් සිල්වාගේ ආදරණීය බිරිඳ සමුගත් ඒ පුවත මේ වනවිටත් බොහෝ දෙනෙක් සංවේගයට පත් කළ කරුණක් වෙලා.. ඇගේ අවසන් කටයුතු අනිද්දා ජා ඇල, ඒකල නිවසේදී සිදුකරනවා… හදිසි හෘදයාබාධයකින් ඇය ඊයේ මියගියා.. ඉතින් මේ…

Read More

මේ දවස්වල කොල්ලොන්ගේ අලුත්ම ක්‍රෂ් එක කවුද මේ රට පවුලේ අප්සරා..?

රට පවුල ටෙලි නාට්‍යයේ අප්සරාගේ චරිතයට පණ පොවන ඇයව මේ දිනවල නම් නොදන්නා කෙනකු නැති තරම්. ඇයගේ සුරූපී බවත්, හුරුබුහුටි පෙනුමත්, අපූරු රංගන විලාසයත් නිසාම ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවකින් ඇය දෙස බලා සිටින බව නොරහසක්. මුල්ම ටෙලි නාට්‍යයේ රංගනයෙන්ම ප්‍රේක්ෂක සිත් දිනාගත් ඇය නවක රංගන ශිල්පිනී ප්‍රශා මිචෙල්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. මේ දිනවල…

Read More

ජීවිතේ අනන්තවත් දුක් වින්ද මමත් රිසානා වගේ කියලා මට දැනෙනවා. කවුරුත් ආදරේ කරන විධුෂිකා රෙඩ්ඩි කියන ඒ කතාව මෙන්න

Rizana චිත්‍රපටයේ රිසානා ඔබ කියලා දැනගත් මොහොතේ ඔබට දැනුණු හැඟීම මොකක්ද? මුලින්ම මම මේ චිත්‍රපටය තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණා. එදා මම වගේම ගොඩක් ගැහැනු ළමයි ඒකට සහභාගි වුණා. ඒ අයව දැක්කාම ඇත්තටම මම ගොඩක් බය වුණා. ඊට පෙර මම වෙළෙඳ දැන්වීම් වගේම කෙටි චිත්‍රපට කරලා තිබුණා. හැබැයි මම ලොකුවට රංගනය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ…

Read More

ඒ දෙන්නා නැතුව ඒ විවාහ උත්සවය මොන තරම් නම් පාළුද..? ඔවුන්ගේ ආශිර්වාද මැද ක්ලබ් වසන්තගේ තවත් පුතෙක් යුගදිවියට

කාලෙකට කලින් ඒ පවුල මොන තරම් සතුටෙන් හිටියාද කියන එකට ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළ ඉන්න බොහෝ දෙනාට නොරහසක්.. මේ කියන්නේ යන්නේ වසන්තගේ පවුලේ සිදුවුණු ඒ විශේෂ විවාහය ගැනයි.. වසන්තගේ දෙවැනි පුතු මෙන්න මේ වගේ ලස්සනට ඇගේ සහකාරියගේ අත ගත්තේ පසුගිය දිනකයි.. වසන්තගේ පවුලේ හැමෝම මේ ලස්සන අවස්ථාවට එක්වෙලා තිබුණා.. නව යුවල එදා දවසේ කැමරා කාච‍යට…

Read More
Back To Top