එයත් මනාලියක් වෙලා..බලන්නකෝ කොහොමද ඒ හැඩ.
මේ කියන්න යන්නේ , ටිකක් මේ දවස්වල නොකියවෙන නමක් ගැන කිවුවොත් හරි.. පූජා ගෞතමී උමාශංකර් එහෙම නැත්නම් පූජා උමාශංකර් කියන නම ඇසුණු සැණින් ඔබට ඇගේ සුරූපී රුව මතක් වෙනවා ඇති. ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක් වන ඇය දෙමළ සහ සිංහල, තෙලිඟු, මලයාලම් සහ අමටුර් සිනමාවන් නියෝජනය කරන රංගන ශිල්පිනියක්. ඉතින් , කාලෙකට පස්සේ , පූජා…
