මට හදිස්සියෙම විවාහවෙන්න වුණා – කලාවට තාවකාලික විරාමයක් දීලා මම සැමියව තෝරගත්තා
කලා ක්ෂේත්‍රය හදිස්සියෙම අතෑරලා ගිය ශෙනායා වෑන්හොෆ් මේ දිනවල විකාශයවන මායාවී ටෙලිනාට්‍යය තුළින් ආපහු ක්ෂේත්‍රයට ඇවිත් තියනවා. ඉතින් හිටිහැටියේම කලා ක්ෂේත්‍රයෙන් ගිය එක ගැන වගේම ශෙනායගේ නැවත ආගමනය ගැන ඇයගෙන්ම දැනගන්න අපි හිතුවා. ශෙනායා ඇත්තටම මොකක්ද වුණේ? මට හදිස්සියෙම විවාහවෙන්න වුණා. මගේ සැමියා රැකියාව කරන්නෙ සංචාරක ආයතනයක. ඒ නිසා විවාහවුණ ඉක්මනින්ම මට සැමියා එක්ක රට…
