විඩියෝව ඉවත් කලා, මම සියල්ල ප්රකාශ කලේ යහපත් චේතනාවෙන් – චන්දිමාල්ගේ ලිපියට කැරොලයින් ජූරි ප්රතිචාර දක්වයි
‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්රී ලංකා විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි වෙත (18) ලිපියක් යොමුකර තිබුණා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. ඊට ප්රතිචාර දක්වමින්, කැරොලයින් ජූරි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට…
