නි. ඇමති මුනීර් මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ෂුරා සභා නියෝජිතයෙක් – ඥාණසාර හිමි

අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉල්ලා තිබේ. මෙය, නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරීමේ අරමුණින් කරන ලද ඉල්ලීමක් බව උන්වහන්සේ සඳහන් කළහ. මෙම ඉල්ලීම…

Read More

පලාගිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ නව ඡායාරූපයක් මාධ්‍යවේදියෙකු විසින් බෙදා ගනී

ශ්‍රී ලංකාවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවමත් අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මෑත කාලීන ඡායාරූපයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් නිකුත් කර තිබේ. මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් කුරුකුලසූරිය මහතා පැවසුවේ මහේන්ද්‍රන් වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවයි. සිංහල භාෂාවෙන් ලියා ඇති සටහනක ඔහු කියා සිටියේ…

Read More

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් නිසා BYD වාහන 115,000 ක් යළි කැඳවයි.!

චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබේ. 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන…

Read More

බිහිසුණු අනතුර ගුරුවරයාට දිවි අහිමි කරයි…තවත් තිදෙනෙක් රෝහලේ.

මේ ගුරුවරයෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුරක් ගැන ඇහෙන කතාවක්. කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ, මහනැටියාව ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර් 07 කණුව ඉදිරිපිටදි මෝටර් රථයක් සහ කැබි රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරු වන ඇතාකඩ, ඇටවීරගොල්ලෑව, මැදවච්චිය ලිපිනයේ…

Read More

අපේක්ෂා රෝහලේ දරුවන්ගේ ඡායාරූප යොදා කරන FB ජාවාරමක්

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප යොදාගනිමින් ෆේස්බුක් හරහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (15) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුවන් රක්වාන සහ ඕපනායක ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 29 සහ…

Read More

මේ උපන් ලප ඔයාට තියෙනවා නම් දවසක ඔබ ධනවතෙක් වෙනවාමයි

අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ අනාගතය ගැන වගේම ඔබගේ චරිත ස්වභාවය ගැන ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ සිරුරටම අයිති දෙයක් පිළිබඳව. ඒ තමයි උපන් ලප. උපන්ලප කියලා හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යම්කිසි කෙනෙකුගේ උපතේ පටන් මරණය දක්වාම සිරුරේ පවතින ලප වලට.මේ උපන් ලප විවිධ ස්වභාවයෙන් පවතින්න පුළුවන්.නමුත් ඇතැම් අය තමන්ට මතක නැති කාලේ…

Read More

හීනයත් එක්කම අවසන් ගමන් ගිය තරුණයා … ඒ ගැන ඇසෙන හද රිදවන පුවත මෙන්න ..

අලුතින් ආරම්භ කිරීමට සුදානම් වු යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක සැරසිලි කටයුතුවල නිරත ව සිටි තරුණයකු අවාසනාවන්ත ලෙස විදුලිසරට හසුවී අද (17) මරණයට පත්ව ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි 24 හැවිරිදි දන්තනාරායන නවෝද් ගිම්හාන් නමැති මාස කිපයකට පෙර විවාහ වු තරුණයකු බව කියයි. මෙම තරුණයා අද (17) පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ යතුරුපැදි…

Read More

එලවළු මිල විශාල ලෙස ඉහලට.. කිලෝව දහස පනී

බොහෝ එළවලු වර්ගවල කිලෝවන මිල රුපියල් දහස ඉක්මවා ගොස් තිබේ. එලවළු වෙලදුන් පවසන්නේ පැවති අයහපත් කාලගුණික තත්වයන් මත එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග මේ වන විට එලවළු හිගයක් පවතින බවයි. එම තත්වයන් මත එලවළු තොග මිල ඉහල යාමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත් ඔවුන් කියති.

Read More

කිරි සිහිනය වෙනුවෙන් මාස ගණනක් මග බලා සිටි ආදරණීය නිර්මලා, නූපන් බිළිඳිය සමගම නිහඬව සමුගනී..

ඇය අනේකවිද දුක්විඳින්නට ඇති, තම දරුවාට සුවපහසු උපතක් ලබාදෙන්න..  ඒත් අවසානයේ මේ වගේ අදුරු ඉරණමක් අවසානයේ සියල්ලන්ටම ඒ සත්‍ය භාරගන්න සිදුවෙනවා. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්. නිර්මලා ඇල්ලේගල, ඇය හරිම ආදරණීය සිහිනයක් වෙනුවෙන් පෙරුම් පිරූ කාන්තාවක්. ඒත් අද ඒ හැම දෙයක්ම කඳුලකින් අවසන් වෙලා. ජා ඇල , දෑලතුර පදිංචි 33 හැවිරිදි…

Read More

දඹුල්ල ආර්ථිකයේ එක් වරක් වැසිකිලි යන්න වට්ටක්කා කිලෝ දෙකහමාරක් යයි

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළියට එක් වරක් යාම සඳහා රුපියල් 100 ක මුදලක් අයකරන බව ගොවීන් කියති. ඒ අනුව පැය ගණනාවක් සිටින ගොවින්ට මුත්‍රා කිරීම සඳහා වරකට වටට්ටක්කා කිලෝ තුනහමාරක් පමණ අලෙවි කිරීමට සිදුවී ඇති බවටත් ඔවුන් චෝදනා කරති. ප්‍රවාහන ගාස්තු බීජ අනෙකුත් නිෂ්පාදන වියදම එකසේ බලපෑවද තම නිෂ්පාදනවලට මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට…

Read More
Back To Top