“හූ කියන සද්දයක් ඇහුනා. මම එනකොට එයාව ගන්න දෙයක් නෑ” – ප්‍රේමය පෑල දොරින් පැන යද්දී සුරූපි ටික්ටොක් තරුව පරලෝ යැවූ සිතිජ සිදුකළ පාපතර ක්‍රියාව.
බීමත් සැමියෙකු විසින් සිය බිරිඳ ගිනිතබා ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29ක් වූ එක්දරු මවක්. මෙම කාන්තාවගේ සැමියා විසින් වහලය දෙසින් නිවසට ඇතුළු වී පෙට්‍රල් බෝතලයක් රැගෙන විත් මෙම කාන්තාවගේ ඔලුවට පෙට්‍රල් දමා තිබෙනවා. ඉන්පසු එම කාන්තාවගේ දරුවාත් මෙම සැකකරු විසින් රැගෙන වහලෙන් වහලට පැන…
