පියුමිගේ ‘‘ලොලියා’’ ගන්න අයට CIDය කරදර කළ බව සුමුදු අධිකරණයට කියයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වී තිබේ. පියුමි හංසමාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක වෙත එලෙස දැනුම් දී ඇත. පියුමි හංසමාලිගේ ලොලියා නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ගේ නිවාස…

Read More

දුම්රිය ස්ථාන ක්ලීන් කරන මෙහෙයුමට එක් වූ බාලදක්ෂයින්

ක්ලීන් ශ්‍රී ලංකා‘(Clean Sri Lanka) ව්‍යාපෘතියට සමඟාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් ප්‍රධාන උත්සවය ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය මූලික කරගනිමින් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතඅමුත්තා ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.කුනනාදන්, විශේෂ ආරාධිතඅමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහත්වරුන් සහභාගී…

Read More

SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදූ පානීය ජල බෝතල් 6800 ක් විනාශ කරයි

SLS ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස යෙදූ පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාළව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී, ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද වෙළද නාමයක් යටතේ පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත්කිරීමට පූගොඩ…

Read More

සංජීව ඝාතනයට ටෙලිකොම් තාක්ෂණ නිලධාරියකු ඇතුළු 3ක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව  ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ තාක්ෂණ නිලධාරියකුද වන බව පොලිසිය කියයි. මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (23) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි. ඒ අනුව…

Read More

සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? විශේෂ හෙලිදරව්වක්

2025 පෙබරවාරි මස 19 වැනිදා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට ඉතා වැදගත් දිනයක්. ඒ නිසාම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ භූමිය වඩාත් වැඩි ජන ඝනත්වයකින් පිරීගොස් තිබුණා. එදින වැඩියෙන් මේ ස්ථානයට නීතිඥවරුන් පැමිණෙමින් සිටියා. ඊට හේතුව විදියට අපි දැක්කේ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයා තේරීමේ නිලවරණය එදින පැවැත්වීමට නියමිතව තිබීම. මේ ස්ථානයට පැමිණි බොහෝ දෙනා තිගැස්සෙනසුලු සිදුවීමක් විදියට…

Read More

ඇමති වසන්ත සමරසිංහට එරෙහිව ඉඩම් වංචා නඩුවක් අධිකරණය හමුවේ කැඳවයි

නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (පෙබරවාරි 21) දින නියම කළාය. ඒ අනුව ලබන මාර්තු මස 07 වන දින අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත…

Read More

පිරමීඩ ජාවාරමින් කෝටි 1600ක් ගසාකෑ ONMAX DT ලොක්කා ගයාන් චාමර ඩුබායිහිදී අල්ලා මෙරටට රැගෙන එයි

ඔන්මැක්ස් ඩීටී නමැති පීරමීඩ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු සහ මහ මොළකරු ලෙස හඳුන්වන ගයාන් චාමර වික්‍රමතිලක නැමැත්තා ඩුබායි හිදී එරට පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත. නීතිවිරෝධී පිරමිඩාකාර ගනුදෙනු සිදු කරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑමේ චෝදනාව ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ල වී තිබේ. මෙම…

Read More

හොර දින දාපු වාහන 150ක් ලංකාවට එනබවට අනාවරණයක්!

එක්තරා සමාගමක් විසින් සූක්ෂම ලෙස 2022 වසරේ නිෂ්පාදිත වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයේ වාහන තත්ව සහතික නිකුත් කරන සමාගම් තුනකට බලපෑම් කර ව්‍යාජ නිෂ්පාදන දින යොදා මෙරටට ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බව හෙළිවී තිබේ. වාහන ආනයනයට අදාලව රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසි යටතේ මෙරටට වාහන ගෙන්විය හැක්කේ ඉකුත් 2023 වසරේ ජනවාරි මස…

Read More

“පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන අපිට කියන්න”

පෙම්වතා හෝ පෙම්වතිය විසින් සිදු කරන අපරාධ වැරදි පිළිබඳව දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ. ‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’ යනුවෙන්ද එම දැනුවත් කිරීමෙහි සඳහන්ය. ඒ අනුව, පොලීසිය උපදෙස් දී ඇත්තේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන දැන සිටීනම්, එම…

Read More

පසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්

2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය. අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහන සමග එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවය. 2023 සහ 2024…

Read More
Back To Top