පසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්
2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය. අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහන සමග එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවය. 2023 සහ 2024…
