රුපියල් 500ක් සොරා ගත්තැයි හිටපු අයි.පී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) බොරැල්ල පොලිසියේ නඩු භාණ්ඩ අතර තිබූ රුපියල් 500/= මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු  අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 2023 වර්ෂයේ බොරැල්ල පොලිස් ස්ථානයේ සිදු කරන ලද නඩු භාණ්ඩ සම්බන්ධ විගණන වාර්තාව අනුව නඩු බඩු කාමරයේ තිබූ නඩු බාන්ඩ 57 ක් අස්ථාන ගතවී ඇති බවට…

Read More

අල්ලසට ලොල් වූ RMV ලොක්කන්ට වැඩ වරදින ලකුණු

(මනෝප්‍රිය ගුණසේකර) වාහන ආනයනකරුවන්ට ගරාජ් අංක (සී.සී. අංකය) නිකුත් කිරීමේදී අල්ලස් වශයෙන් මුදල් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් විසින් කර ඇතැයි කියන විවිධ අන්දමේ දුෂිත ක්‍රියාවන් හෙළි කර ගැනීම සඳහා අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණය අයථා ලෙස යොදාගනිමින් වාහන ආනයනකරුවන්ට…

Read More

ගල් අඟුරු ගේනකොට කාපු නැති අය ගල් අඟුරු ගෙනාවට පස්සෙ හොඳට කාලා.

ගල් අඟුරු ගේනකොට කාපු නැති අය ගල් අඟුරු ගෙනාවට පස්සෙ හොඳට  කාපු බව පේනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. වැඩිදුරටත් අදහස් පළකළ නාමල්‍ රාජපක්ෂ මහතා, “දැන් මේ ගමට එන්න කියනවා දැන් කවුද ගමට යන්නේ ජනතාව උත්තර දෙනවා. ඉතින් මාත් ඉල්ලන්නේ ඔබතුමන්ලාගෙන් නිතරම ගමට යන්න.  හොඳයි නිතරම ගමට යන්න  එතකොට…

Read More

පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම් කරමින් පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්

තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට…

Read More

වසර19කට පසු පස්දරුපියාගේ ඝාතනය හෙළිවෙයි

රොටුඹ පනාකඩුව ප්‍රදේශයේදී වසර 19 කට  පෙර දරුවන් පස් දෙනෙකුගේ පියෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක ඇතුළු හතර දෙනෙකු දෙනියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රොටුඹ, පනාකඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50-56 අතර වයස් වල පසුවන කාන්තාවක ඇතුළු හතර දෙනෙකු බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ අනිත් දෙදෙනාද ඔවුන්ගේම ඥාතීන්…

Read More

අජිත් හර්ෂණට සමාව දෙයි

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා  අසභ්‍ය අභිනයක් කිරීමෙන් තමන්ගේ වරප්‍රසාද කඩවුණ බවට සඳහන් කරමින් ඉදිරිපත් කෙරුණු වරප්‍රසාද ප්‍රශ්නය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය අධිකරණ ඇමතිතුමා අසභ්‍ය අභිනයක් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවීම  හේතුවෙන්  මේ  යෝජනාව ඉදිරිපත් කළා. මගේ…

Read More

එළඹෙන උත්සවසමයේ සුරාසැල් වැසෙන දින ගැන විශේෂ දැනුම්දීමක්..

එළඹෙන උත්සව සමයට කලින් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි. සුරාසැල් වැසෙන ඒ දින මොනවාද..? සිංහල හා හින්දු අලුත් අවු­රුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සිය­ලුම සුරා­සල් වසා තැබෙන බව සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් පව­සනවා. ඒ අනුව රජයේ අනු­මැ­තිය ඇතිව සිංහල අවු­රුදු සමයේ සුරා­සල්, රට­බීම හල්, හෝටල් ආප­න­ශාලා හා කැරෝකි ආප­න­ශාලා හිමි­යන් මත්පැන් අලෙවි…

Read More

එකම සතිපොල පක්ෂ දෙකක් සතියක් තුල දෙවතාවක් විවෘත කරයි

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් අලුත්ගම, වැලිපැන්න පාරේ පිහිටි සතිපොළ දේශපාලන පක්ෂ දෙකක මැදිහත්වීම මත දෙවතාවකදී විවෘත කිරීමේ පුවතක් වාර්තා වේ. මෙම සතිපොළ ප්‍රථමයෙන් පසුගිය මස වැනිදා බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීම මත විවෘත කෙරිණිඑහිදී වෙළෙඳුන් දිරිමත් කිරීම සඳහා මාස තුනක කාලයක් කිසිදු බදු අය කිරීමකින් තොරව වෙළෙඳ කටයුතු කිරීමට අවස්ථාව ලබා දී තිබුණි කෙසේ වෙතත් දින බේරුවල…

Read More

විදුලිය කපනකොට නිල වශයෙන් දන්වනවා. – අමාත්‍ය කුමාර ජයකොඩි

පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරන බවට එල්ල වන චෝදනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය. යම් හෙයකින් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ පිළිබඳව කල්තියා නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳවැටීම් වාර්තා වන නමුත්, එම බිඳවැටීම් යථා තත්ත්වයට…

Read More

ගල් අගුරු හොද නරක බලන්නෙ මං කාල බලල නෙමෙයි. – ජනපති

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම හේතුවෙන් විදුලි උත්පාදනයේදී සිදුවන අතිරේක වියදම් කිසිදු ලෙසකින් පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවත්, එම පාඩුව අදාළ සැපයුම්කාර සමාගම්වලින්ම අයකර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ගල් අඟුරු බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 900ක් වුවද, අභ්‍යන්තර කාර්යක්ෂමතාව සඳහා වැයවන ප්‍රමාණය අඩු වූ පසු පද්ධතියට ලැබෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා…

Read More
Back To Top