උපන්දිනය දවසෙම මරලා – 17ක් වියැති TikTok තාරකාවට වෙඩි

පාකිස්තානයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක වන සනා යූසුෆ් ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම සිද්ධිය ඉස්ලාමාබාද්හි ජී-13 ප්‍රදේශයේදී සිදු වූ බව වාර්තා වේ. වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා පළා ගොස් ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව, ජූනි 2 වන දින සනාගේ 17 වන උපන්දිනය සමරන අතරතුර, පුද්ගලයෙක් ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් නිවසට ඇතුළු වී ඇත. පොලිසිය…

Read More

රසිකයන්ට ඇයගේ නාන වතුරෙන් හඳපු සබන් කැටයක් – තප්පර ගාණකින් සම්පූර්ණයෙන්ම විකිණිලා

නප්‍රිය Euphoria කතා මාලාවෙන් නැඟී ආ තරුවක් වන සිඩ්නි ස්වීනි, Dr. Squatch Soap Co. සමඟ එක්ව නවමු සොයා ගැනීමක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. මෙලෙස ඇය ඇයගේ ම ස්නානය කරන විට ලබා ගත් ජලය ද යොදා ගනිමින් ලිමිටඩ් එඩිෂන් සබන් බාර් එකක් වෙළෙඳපළට හඳුන්වා දී තිබේ Sydney’s bathwater bliss ලෙස නම් කර…

Read More

සැමියාව සාධාරනව බෙදාගත් බිරිදවල් දෙදෙනා – මෙහෙම දෙයක් හිතා ගන්න පුළුවන්ද?

සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. 28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන් දෙදෙනාටම දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ. බිරින්දෑවරුන් දෙදෙනා ඇති කරගත් එකගතාවට අනුව සතියේ මුල් දින තුන එක් භාර්යාවක් සමගත් ඊළග දින තුන අනෙක් බිරිඳ…

Read More

අපේ අනුදි නියෝජනය කරන ලෝක රූ රැජින තරගාවලියේ ඇගේ පියානෝ වාදනයට සියල්ලන් මවිත වෙයි. ලොවක් පුදුම කල ඇයට ලැබුණු තැන මෙන්න

මේ තරගාවලියට ලෝකයේ බොහෝ දෙනාගේ අවදානය හිමිව තිබෙනවා.. මෙවර ලෝක රූ රැජිණ තරගාවලියේ දක්ෂතා වටයේ ජය හිමිවුණේ කාටද..? ඒ ගැන අහන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි මේ.. ගෝලීය සංස්කෘතිය හා කලාත්මක ප්‍රතිභාවන් එළිදක්වන්නට ලැබෙන හොඳ වේදිකාවක් ලෙස ලෝක රූ රැජිණ තරගාවලියේ talent round එක හඳුන්වාදෙන්න පුළුවන්.. මෙවර එහි ජයග්‍රහණය දිනාගෙන ඇත්තේ ඉන්දුනීසියානු තරගකාරිය වන Monica Kezia…

Read More

හැමෝම පුදුම කරමින් උපාධිය ලබාගන්න ගෑස් සිලින්ඩරයක් කරේ තියාගෙන ආ තරුණයාගේ කතාව මෙන්න

සිය උපාධිය ලබා ගැනීමට ගෑස් සිලින්ඩරයක් කරමත තබාගෙන ගිය අයකු කෙරෙහි සියල්ලන්ගේම අවධානය යොමු වූ සිදුවීමක් පසුගියදා සිදුවී තිබුණා… තම පියාට ගෞරව කිරීමක් වශයෙන් තමයි ඔහු මෙසේ ගෑස් සිලින්ඩරයක් කරමත තබා ගෙන දහස් සංඛ්‍යාත පිරිසක් මැද ඔහුගේ උපාධිය ලබා ගන්නේ…. ඔහුගේ පියා වෘත්තියෙන් ගෑස් බෙදාහැරීමේ සේවකයෙක්… ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් තම පියා වෙහෙස මහන්සි වී කටයුතු…

Read More

ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමග චීන විදේශ කටයුතු අමාත්‍යාංශයද ඊට පිළිතුරු ලබාදුන් අතර වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව…

Read More

හොලිවුඩ් බයිස්කෝප් නිලියක් කියලා හිතුවද ? නෑ මේ ට්‍රම්ප් රජයේ ප්‍රබල චරිතයක්. කවුද මේ සුරූපි ක්‍රිස්ටි ?

මේ හොලිවුඩ් බයිස්කෝප් දර්ශණයක් නෙවේ.. පිංතූරෙට පෙනී ඉන්නෙ ජෙනිෆර් ලෝපස් නෝනාත් නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ආරක්ශක උපදේශක ක්‍රිස්ටී නොඑම් කියන්නෙ ට්‍රම්ප් රජයේ ප්‍රබල චරිතයක්. තව විදිහකට කීවොත් ඩොනල්ඩ් මහතාගේ ඉනර් සර්කල් එකේ සාමාජිකාවක්. එල් සැල්වදෝර් රාජ්‍ය සොරකම් හා අපරාධවලට, මත්ද්‍ර්‍යව්‍ය ජාවාරම්වලට, ස්ත්‍රී දූශණ , පැහැරගැනීම් හා ඝාතනවලට ඉතා ප්‍රසිද්ධ මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක්. මේ රාජ්‍යයේ,…

Read More

ලොවක් කම්පා කරමින් නිර්‍යෝක් නුවරින් ඇසෙන ගුවන් යානා අනතුරේ සංවේදී කතාව මෙන්න

ඇමරිකානු වේලාවෙන් ඊයේ පස්වරු තුනට පමණ නිව්යෝර්ක් නගරයේදී සිදුවූ ගුවන් අණතුරකින් එකම පවුලේ පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඉතාමත් අවාසනාවන්ත විදියට මිය ගියා. මෙලෙස මියගොස් ඇත්තේ ස්පාඥ්ඤයේ සිට නිව්යෝක් නුවර සංචාරයක් සදහා පැමිණි පවුලක සාමාජිකයන් වන අතර එම පවුලේ දෙමව්පියන් දෙදෙනා සහ කුඩා දරුවන් තිදෙනෙකු මෙම අනතුරින් මරුමුවට පත් උනා. ඊට අමතරව හෙලිකොප්ටර් යානය පඅදවූ…

Read More

ජේසන් කෝඩි කළ වැඩේ – ලංකාවේ කොල්ලෝ නිල් චිත්‍රපටවලට චාන්ස් ඉල්ලයි

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සම්භවයන් සහිත තරුණයන් මේවන විට නිල් සිනමා පට සම්බන්ධයෙන් වැඩි නැඹුරුතාවයක් දක්වන බවට තොරතුරු වාර්තා වනවා. ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ නිල් සිනමා පට නිෂ්පාදන සමාගම් සහ අධ්‍යක්ෂවරුන්ට මේ දිනවල දුරකථන ඇමතුම් සහ ඉල්ලුම්පත්‍ර බහුල වශයෙන් ලැබෙමින් ඇති බවට සඳහන් වනවා. එම සිනමාවට පිවිසීම තුලින් සුපිරි සුඛෝපභෝගී ජිවිතයක් ගත කිරීමට හැකි…

Read More

පෙම්වතුන්ගේ දිනයේදී සුකේෂ්ගෙන් ජැකලින්ට ජෙට් යානයක්

පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ විත්තිකාරිනියක ද වන අතර, එවකට ඔහුගෙන් අතිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් තෑගි වශයෙන් ලැබීමෙන් ඔහුගේ නඩුවේ විත්තිකාරිනියක බවට ද පත්වූවාය. බන්ධනාගාරයේ සිට වරින්…

Read More
Back To Top