’Sex’ සල්ලි දීලා ගත්තට ’Love’ සල්ලි දීලා ගන්න බැහැ

ඩිලු‍ෂි… ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න? මම හිතන්නෙ අපි හැමෝවම බැඳලා තියෙන එක නොපෙනෙන සංවේදාත්මක දම්වැලක් තමයි ආදරය කියලා කියන්නෙ. ඒක සෙනෙහස, රැකවරණය, තව කෙනකුට දක්වන කරුණාවන්තකම, අනුකම්පාව වගේම සංවේදී දෙයක්. අපි එක එක මිනිස්සු එක්ක සම්බන්ධකම් පවත්වද්දී එකම කාරණය වෙන වෙන විදිහට අපි නිර්වචනය කරනවා. අම්මා තාත්තා අපිට දෙන…

Read More

ගැබිනි මව්වරුන්ගේ චරිත ගැමි චරිත වලට තමයි ගොඩක්ම ආරාධනා ලැබුනේ

ඇය අප හඳුනාගන්නේ වර්තමාන පරපුරේ දක්ෂ ගී පද රචිකාවියක් ලෙසිනි. සනුක වික්‍රමසිංහගේ “පෙරවදනක්” ,නදීමාල් පෙරේරාගේ “නුරා වසන්තේ” ආදී අතිශය ජනප්‍රිය වූ ගීත කිහිපයක් අලුත් පරම්පරාවට තිළිණ කර ඇය දක්ෂ නිවේදිකාවක් ලෙසද දස්කම් පෑවාය.  එතනින් නොනැවතී වේදිකාව තුළද සිය රංගන ප්‍රතිභාව ඔප්නැන්වූවාය. වේදිකාවත් පුංචි තිරයත්, සිනමාවත් ස්පර්ශ කළ ඇය ප්‍රේක්ෂකයාට ප්‍රථමයෙන් හමුවන්නේ මාණික්කාවතේ පිච්චි ලෙසිනි.  ප්‍රථම…

Read More

බැංකු ණය ගත්ත අයට මෙන්න සුබ ආරංචියක්

රුපියල් මිලියන 25ට අඩු ණය ගැනුම්කරුවන්ගෙන් 99%කට, තම ණය මුදල් බැංකු සමග නැවත සාකච්ඡා කර ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් රජය විසින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මහ බැංකුවේ දත්ත අනුව රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහා ද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර අනෙකුත් ණය ගැනුම්කරුවන් සඳහා…

Read More

ලංකාව හැඩය ගත් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් සොයා ගනියි

ලංකාව හැඩය ඇති හැඩයෙන් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් විසින් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ඊයේ (26දා) පැවසුවේය. මෙම නිල් මැණික තමන් කරවිට ප්‍රදේශයේ මැණික් ගරන තැනැත්තෙකුගෙන් මිලදි ගත් බව යක්දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචි රොහාන් වසන්ත දිසානායක මහතා පැවසුවේය. මෙම නිල් මැණික දෙස එකවර බැලුවිට එය පෙනෙන්නේ ලංකාවේ භූමි සැලසුමය. යාපන අර්ධද්වීපය වෙන්ව…

Read More

ත්‍රීරෝද රථ කොල්ලකන කල්ලියක් අල්ලයි

කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින්  තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ  එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියකුද වන බව පොලිසිය කියයි. කොළඹ බාල දක්ෂ මාවත…

Read More

සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල

සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි. ඔහුගේ පියා සහ සහෝදරයකු තුවාල ලබා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි. මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය ගෝවින්න මාර්ගයේ නවතා තිබියදී සොයාගත් බව…

Read More

සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ෆ්‍රේම් එල්ලලා – ක්ලබ් වසන්තගේ බිරිද ප්‍රථම වරට සියල්ල හෙළි කරයි – වීඩියෝව මෙන්න

එක මතක් කරන්න අකමැති උනත් මට නිතරම ඒක මතක් වෙනවා. මම ඩුබායි ගියා මගේ ව්‍යාපාරික වැඩකට. ඒකට ගිහිං ආවට පස්සේ තමයි මහත්තයා කිව්වේ ඕපනින් එකක් තියෙනවා යන්න ඕනේ කියලා. අපි දෙන්නගේ ෆොටෝ එක දාලා ලස්සනට හදලා එවලා තිබ්බා. මම මහත්තයගෙන් ඇහුවා සිකුරුටි ලෑස්තිද කියලා එයා කිව්වේ මේ පොඩි මනුස්සයෙක් ඇයි අපි එයාලට ෂෝ දාන්නේ කියලා….

Read More

දෙවියනේ එච්චර දඩුවමක් – බීමතින් රිය පදවන රියදුරන්ට දෙන්න යන දඩුවම මෙන්න

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි. එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී. පොලීසිය මේ බව නිවේදනය කළේ ඉකුත් පැය 24…

Read More

ගොඩක් අය ඉතින් ෆේස්බුක් එකෙන් තමයි කරදර කරන්නේ

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක්ම ඔස්සේම ඔබ දුටු දුෂි ප්‍රභා ඉලංගකෝන් මෙවර අපගේ මුල් කවරය හැඩ කරන්නීය. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයටම පමණක් සීමා නොවී සිනමාව හා වේදිකාවද අද වනවිට ජයගන්නට සමත්ව ඇති දුෂි ඉදිරියේදී තවත් කලා නිර්මාණ රාශියක් තුළින් ප්‍රේක්ෂක ඔබ අපට දකින්නට හැකිය. දුෂි ප්‍රභා කියන්නේ මොන වගේ කෙනෙක්ද? කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න කැමති නැති, සතුටින්…

Read More

ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න ඕන නම්, මේ ආරක්ෂිත උපදෙස් පිළිපදින එක හොඳයි!

දැන් සෙක්ස් ගැන හැමෝම දන්නවනේ. එතකොට සේෆ් සෙක්ස් කියන්නෙ මොකක්ද? ඇත්තටම සේෆ් සෙක්ස් නැතිනම් ආරක්ෂිත ලිංගික එකතුවීම් කියන්නේ, ලිංගිකත්වය ගැන දැනගත යුතු වයසකට ආපු හැම කෙනෙක්ම දැනගෙන සිටිය යුතු දෙයක්. මේ ආරක්ෂිත ලිංගික එකතුවීම් නැතිනම් සේෆ් සෙක්ස් වලින් ආරක්ෂා කරන්නේ කාවද? වෙන කාවවත් නෙවෙයි, සෙක්ස් කරන අපිව තමයි ආරක්ෂා කරන්නේ. සේෆ් සෙක්ස් කියන එක කාරණා…

Read More
Back To Top