දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී දරුවෙක් පිලිසිද ගන්න අවශ්‍ය තත්වයන් සියල්ල සැපිරිලා තිබීම පමණක් මදි. දරුවො හදන්න නම්, ඒකට ඒ දෙමාපියෝ සූදානම් වෙන්න ඕන. ශාරීරිකව සහ මානසිකව විතරක් නෙවෙයි, සමාජයීය වශයෙන් ආර්ථිකමය වශයෙන් වුනත් ඒ කර්තව්‍යයට සූදානම් නම් විතරක් දරුවෝ දරුවෝ හදන එක තමයි දරුවන්ට…

Read More

“මොන පිස්සුවක්ද මේ, දැන් දරුවොත් ලොකුයිනෙ” – විවාහයෙන් අවුරුදු පහළොවකට පස්සෙ සැමියා බිරිඳගෙන් කළ අමුතු විදියේ ඉල්ලීම

විවාහවී වසර දහය පහළොවකට පසු උස්මහත්වූ දරු දෙදෙනකු සිටින සිය බිරියට මාපියන්ගෙන් දෑවැද්ද ලබාදෙන ලෙස ඉල්ලා කරදර කරන අපූරු සැමියෙකු පිළිබඳව අසන්නට ලැබෙන්නේ දකුණු පළාතේ ගම්මානයකිනි. එකම ගමේ සිටින එකම වෘත්තියේ නියැළු‍ණු මිතුරකු මෝටර් රථයක් මිලදී ගැනීම ඔහුට නොරිස්සුම් දෙන්නක් විය. ඔහුගේ බිරිය රජයේ සේවිකාවක වීම මෝටර් රථය මිලදී ගැනීමට ඔහුට රුකුලක් විය. අසල්වැසි අපේ…

Read More

නැවත වතාවක් මව් පදවියට සැරසෙන පුංචි පැංචි පැංචියො දෙන්නත් එක්ක කරපු ෆොටෝ ෂූට් එක

නමින් හඳුනනවාට වඩා ප්‍රමුදි කරුණාරත්නව කාටත් අදටත් හුරුපුරුදු ”පුංචි පැංචි” කිව්වාම. ඒ තරමට එකල ඈට ආදරේ කළ පිරිස අදටත් ඒ වගේමයි. සරෝජා වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ප්‍රමුදි පසුකාලීනව ‘බෝම්බ සහ රෝස’ වැනි චිත්‍රපට තුළිනුත් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම උන් ඇය විවාහ දිවියට පිවිස අනතුරුව, කලා ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබුණේ නැහැ. නමුත්…

Read More

මාධවිගේ සැමියා කසුන් මහේන්ද්‍රගේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ට සිදු වූ දේ

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ. දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී…

Read More

“පුංචි සරෝජා” ආවට පස්සෙ වෛද්‍ය නිත්‍යවානි කන්දසාමිගේ ආදරණීය කැදැල්ල තවත් ලස්සන වුණේ මෙහෙමයි

‘යුද්ධය’ ගැන හරි හැටි තේරුමක් නැති කුඩා කාලයේ යුද්ධයේ දරුණු බව අපේ පොඩි මනසට කාවැද්දූ සිනමා සිත්තම,”සරෝජා” ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වුණු සරෝජා හි කාටත් දැනුණු ‘පුංචි සරෝජාට’ පණ දුන්නේ, නිත්‍යවානි කන්දසාමි. නමින් ඈ නිත්‍යවානි කන්දසාමි වුණත් චිත්‍රපටයෙන් පසු ඈ ”සරෝජා” ම වුණා. ඒ නිසාම අදටත් ඈ කවුරු අතරත් ජනප්‍රිය, සරෝජා ලෙසින්මයි. නිත්‍යවානි කියන්නෙ අති දක්ෂ…

Read More

මම හරි ආසයි පරණ දේවල් වලට – සුප්පා දෙවිය, අභිලාෂි

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා පටය වූ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවියගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් සොරා ගන්නා ඇය අභිලාෂි සන්තුෂ්කි. සිනමාවට නුහුරු නුපුරුදු රුවක් වුවද ඉතාම කෙටිකාලයකින් කාගෙත් සිත් දිනාගැනීමට සමත් වූ ඇය සමගයි මේ කතාබහ කෙටි කාලයකින් හුඟක් දෙනෙක් අතර ජනප්‍රිය වුණ කවුද මේ අභිලාෂි? මම අභිලාෂි සන්තුෂ්කි ජයතිලක. මගේ ගම කොළඹ කෝටකෝ. මගේ…

Read More

පාසල් කාලයේ මගේ සම පැහැපත් නැහැ – මට තියෙන්නෙ ලස්සන වෙන පිස්සුවක්

පියුමි හංසමාලි ඇය ඉතාම ආකර්ෂණීය රූපකායකට හිමිකම් කියන සමාජයේ බොහොම ජනප්‍රිය කාන්තා චරිතයක්. රංගන ශිල්පිනියක්, ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම මවක් ලෙස ද ඇය නිතර කතා බහට ලක්වෙයි. මේ දවස්වල මොකද කරන්නෙ? මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. රටවල් සමග ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මමයි මහත්තයයි ඒ වැඩකටයුතුවලට සූදානම් වෙමින් සිටිනවා. පැමිණි මඩ ප්‍රහාරවලට ඔළුව හදාගෙන මුහුණ…

Read More

අපි ජීවත් වෙන්න සල්ලි හොයන්න පාරේ බිරියානි විකුණුවා – සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

ආදරය යනු කා හටවත් සිහින දැකිය හැකි සරල සිතුවමක් නොවේ. එය වර්ණවත් වන්නේ අතිශයින්ම බොහෝ කැපකිරීම්, බලාහිඳීම් මධ්‍යයේ ය. ජීවිතයේ ඇතැම් බලාපොරොත්තු අත්හරිමින්, අනෙකා වෙනුවෙන් පෙනීසිටිමින්, එතැන් පටන් නව දිශාවක සැබෑ උරුමකරුවෝ ලෙස දෙදෙනාම එක්ව ගමන් අරඹන්නට, දුන් පොරොන්දු පණ මෙන් රකින්නට වෙහෙසෙන ආදරවන්තයෝ කතාබහට හමුවීමම සතුටකි. සැබෑ ආදරයට සීමා මායිම් නොමැත, ඇත්තේ හද තුළ…

Read More

අප්පච්චිට දැනෙනවාට වඩා මම ඔහුට ආදරෙයි – ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල

අප්පච්චි කියන්නෙම සංසාරයක්. ඒ සංසාරයේ ණය පියවන්න මේ එක ආත්මයක් මදි. ’’අප්පච්චිගෙ රෝම පිරුණු පපුවට ගුළිවෙලා නිදාගන්නකොට බුලත් කහටත් සමග සුවඳ පිරුණු මුවින් අප්පච්චි කියා දුන් කවි තවමත් මතකයි..’’ ඒ උණුසුමට ගුළි වෙලා ආදරේ විඳපු අතීතයට අදටත් මම ලෝබයි.’’ තම සෙනෙ⁣හවන්ත අප්පච්චි සමග ගත කළ සුන්දර මතක සැමරුම් හැඟීම්බරව ආවර්ජනය කළ ඔහු රටක් දන්නා ටියුෂන්…

Read More

අද දවසේ උපරිමයෙන් විඳින්නයි මම ආස – ඇග පුරා ටැටූ 20ක් ගසා ජීවිතය විදින කාවින්ද්‍යා අධිකාරි

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය.. අපි ඒ විදිහට දැන අඳුනනවා වුණත්, “කවී” මේ වෙනකොට ඇගේම අනන්‍යතාවයකින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා. කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය.. අපි ඒ විදිහට දැන අඳුනනවා වුණත්, “කවී” මේ වෙනකොට ඇගේම අනන්‍යතාවයකින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා. විශේෂයෙන් ඇය රඟ පෑ “ඝරසර්ප”…

Read More
Back To Top