ඇත්තටම මං හෙක්ටර් අයියගෙ නංගි නෙවෙයි – ලංකාවේ ලස්සනම බිරිද කියන කතාව
චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ කැලීන් විවාහක රූ රැජන -2024 තරගය නිමාවට පත්වූවේ මෙවර කිරුළ ඉෂාදි අමන්දා සතු කරමිනි. ලබන වසරේ අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජන තරගය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ඇය ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකේය කාන්තාවක් වීම ද විශේෂත්වයකි. කුඩා කල පටන් රූපලාවණ්‍යය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඉෂාදි ලෝක…
