ඒ ක්‍රියාව පොලිස් සේවයටත් කළු පැල්ලමක්? පූස් තඩියෙක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන අද ඇසෙන කතාව මෙන්න
මේ කතාව නම් ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි නේද..? ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා. කවදාවත් අහලා තියනවාද නීතියෙන් පූසෙකුට දඬුවම් කරන හැටි. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වූ ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන දැනගන්න කැමතියිද..? මේ වෙද්දී ආන්දෝකනයට තුඩදුන් ඒ කතාවයි මේ. මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස්…
