මට තවම වයස අවුරුදු 19යි තාම ඒ ගැන හිතලා නැහැ
මේ දිනවල කාගේත් කතා බහට ලක් වෙන ජයප්රකාශ් සිවගුරුනාදන් අධ්යක්ෂණය කරන චාමර සමරවික්රම නිෂ්පාදනය කරන ආලවන්ති නාට්යයේ ශාක්යා කියන්නේත් මේ කලා ක්ෂේත්රයට ආ අලුත්ම රංගන ශිල්පිනියක්. රසඳුන මේ කතා බහ ශාක්යාට ජිවය දෙන ඩෙහානා ෆොන්සේකා සමඟ. ආලවන්තීහි ඔබේ චරිතය ගැන මුලින්ම කිවුවොත්? මගේ චරිතය වෙන්නේ ශාක්යා. ශාක්යා කියන්නේ ටිකක් නපුරු චරිතයක්. තමන්ගෙ අක්කාට උදවු කරන්නේ…
