ලොව පුරා Whatsapp Business Account බිඳවැටෙයි
ලොව පුරා Whatsapp Business Account භාවිතා කරන්නන්ගේ ගිණුම් තාවකාලිකව Banded වී තිබෙනවා. පරිශීලකයන්ට තමන්ගේ ගිණුම් වෙත යම්කිසි අයුරකින් Report වී ඇතැයි පෙන්වීමක් සිදුකරන අතර, Meta ආයතනය වෙත ඉල්ලීමක් කර (Request) කර එය නැවත ලබාගැනීමට හැකියාවක් ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ. කෙසේ වෙතත් මේ වනවිට එය යතාතත්වයට පත්කරමින් ඇති බවට වාර්තා වනවා. ඇති වී ඇති…
