පිට පිට තුන්වැනි මාසයටත් විදේශ සංචිත පහළ වැටිලා! ජනවාරියේ ඩොලර් මිලියන 57ක්
පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9ක ප්රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57කින් පහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි. මෙරට නිල සංචිත දෙසැම්බර මාසයේදී ඩොලර් බිලියන 6.12 ක් ලෙස සටහන් වූ අතර මෙලෙස සියයට 0.9 කින් නිල සංචිත පහළ යෑමට…
