සොරකමට විරුද්ධ වූ සිසුවාට පහ ශ්‍රේණියේ සිසුන් පිරිසක් කළ අපරාධය

දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිහිටියන් ලෙස නිරන්තර අවධානයකින් පසුවිය යුත්තේ, ඇතැම් ක්‍රියාවන්හි බරපතළකම පිළිබඳව ඔවුන්ට නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙනි. දරුවන්ගේ එවන් අනාරක්ෂිත ක්‍රියාකාරකමක් නිසා සිදුවන්නට ගිය බරපතළ ඛේදවාචකයක් ඇසිල්ලකින් වැළකී යෑමේ පුවතක් ගම්පොල අධ්‍යාපන කලාපයෙන් වාර්තා විය. ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසලක පින්තාරු කටයුත්තක් සඳහා රැගෙන ඒමෙන් පසු ඉතිරි වූ ටිනර් බිමට හළමින් ඒ මත…

Read More

හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පැවසෙන්නේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක් බෙදා දීමේ සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ.

Read More

මිද්දෙණියේ කජ්ජාගේ වැඩේ බැකෝ සමන්ගේ වැඩක් – කුඩු ඔත්තුවක් නිසා වසර ගණනක සිට නයි මුගටි වෛරයක්..?

මෙරට පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය මේ දිනවල ඉහළ ගොස් ඇති අතර, පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය රට පුරා කැළඹීමකට හේතු විය. පසුගිය 18 වැනිදා රාත්‍රියේ මිද්දෙණිය ගල්පොත්තයාය හන්දිය අසලදී යතුරුපැදියක ගමන් කළ පියකු සහ ඔහුගේ දරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට…

Read More

රිදිලා රිදිලා දැන් රිදෙන්න දෙයක් නෑ. රැවටිලිකාර ප්‍රගීත් ගැන පියුමිගෙන් සැර කතාවක්

හංසමාලි සහ ඔහු අතර පවතින සම්බන්ධය ගැන ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් දන්නවා. ඒ වගේමයි ඒ සම්බන්ධය මේ වෙනකොට දෙදරා ගිහින් කියන පියුමිගේ සමාජ මාධ්‍ය එක්ක ඉන්න බොහෝ දෙනෙක්ට නම් අලුත් දෙයක් නෙවෙයි.. පියුමි කියන්නේ ආදරේ කරන ඕනම කෙනෙක් එක්ක තමගේ ඕනම දෙයක් බෙදාහදාගන්න කෙනෙක්.. ඒත් ඇය එක්කම ඉඳලා මේ වගේ දෙයක් කරනවා නම් ඒක ඇයට…

Read More

අරගලය නිසා හානි වු ඥානක්කගේ නිවසටත් මිලියන 28ක වන්දියක්

අරගලයෙන් ගිනි තැබූ ඥාණක්කාගේ නිවසට රජයෙන් මිලියන 28ක වන්දියක්. 2022 වසරේදී මෙරට ඇති වූ අරගල සමයේදී දෛවඥ ඥාණක්කාගේ නිවසට සහ සිද්ධස්ථානයට සිදු වූ හානි සඳහා හිටපු රජය රුපියල් මිලියන 28 ක වන්දියක් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ගෙවන ලද රුපියල් මිලියන 1,221 ට අමතරවල පසුගිය…

Read More

“මම ආදරේ කරනකොට ඕනෑම කැපකිරීමක් කරලා මුළු හදවතින්ම ආදරය කරනවා” – දේශානි නෙහාරා

පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ භාවනාගේ චරිතයෙන් පුංචි තිරය හැඩකරන දේශානි නෙහාරා රංගන ජීවිතයට තිත තැබීමට සූදානමක් තියනවා කියලා පහුගියදා ඇය මාධ්‍යයට ප්‍රසිද්ධ කරලා තිබුණා. රංගන ශිල්පියෙක් සමග පවත්වපු දේශානිගේ ආදර සම්බන්ධතාවයද හැලහැප්පීම් ගොඩක් මැද අවසාන වුණ බව මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධයි. ඉතින් ඒ සියලු දේවල් ගැන දැනගන්න දේශානි එක්ක කතා කරන්න අපි හිතුවා. දේශානි…

Read More

ඇත්තටම එහෙම දෙයක් කරගන්න හිතුනේ ඇයි? – සුරූපී තරුණියගේ මරණය පසුපස තිබූ කවුරුත් නොසිතූ කතාව මෙන්න

වලස්මුල්ල – දයාරත්න පාර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන.. එ සිද්ධිය ගැන මුලින්ම අහන්න ලැබුණේ අන්න එහෙමයි.. ඇය නමින් ඉමාෂි හෙට්ටිආරච්චි, සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කතා කරන චරිතයක් වූ මේ රුවැත්තියගේ මරණය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පළ වෙන්නේ ඇය ටික් ටොක් හරහා බොහෝ දෙනෙක්ගේ ආකර්ශනය දිනාගත් තරුණියක් වූ නිසායි… ඒ…

Read More
Back To Top