කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේ දී අත් අඩංගුවට පත් වූ බව කියන ආරංචිය සැක සහිතයි
මේ වනවිට රට තුළ ගොඩනැගි ඇති සංවිධාන්තමක අපරාධ සම්බන්ධව කියැවෙන ප්‍රධාන නමක් වු මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත මැලේසියාවේ දී අත් අඩංගුවට පත් වී ඇති බවට ප්‍රකාශිත නිල නොවන ආරංචිමාර්ගවලින් වාර්තාවන සිද්ධිය සැක සහිත බව අනාවරණය වී ඇත. කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේ දී අත් අඩංගුවට පත්වී ඇති නමුත් ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවන්නේ…
