අදටත් පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි – වසර 15ක් සඟවාසිටි රහස පියුමි හංසමාලි හෙළි කරයි
පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්. ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි පසුගිය දා ආයෙත් කරලියට ආවේ පුත්‍රයා සිදුකළ බවකියන පහර දීමේ සිද්දියක් මුල් කරගෙන. මේ අතරේ ඒ සිද්ධිය ගැන ඇති වුණු කතාබහ පිළිබදව පියුමි අද ආයෙත් සිය ෆේස්බුක් ගිණුමට මේ විධියට සටහනක්…
