කොස්ගොඩ ඝාතනයේ සුල මුල එළියට – හේතුව ව්‍යාපාර දෙකක් අතර ගැටුමක්
ඊයේ දින කොස්ගොඩ ප්‍රදේශයෙන් නැවත වතාවක් වැඩි තැබීමක් පිළිබඳව වාර්තා විය.මෙලෙස ඝාතනයට ලක් වූයේ කොස්ගොඩ දූවමෝදර කැස්බෑ අභිජනන මධ්‍යස්ථානයේ හිමිකරුගේ 23 හැවිරිදි පුත්‍රයායි. පාතාල කුලී ඝාතකයන් විසින් ටී – 56 අවියකින් වෙඩි තබා ඊයේ (31දා) අලුයම ඝාතනය කර ඇත්තේ ව්‍යාපාරික ආරවුලක් මත විදේශගතව සිටින ව්‍යාපාරිකයකු විසින් ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බවට පොලිසිය සැක පහළ…
