ඒක මීට අවුරුදු ගානකට කලින් සිදු වෙච්චි අපයෝජන ක්‍රියාවක් – මුතුගලට ඇප නැති කරපු වීඩියෝ එක ගැන මුතුගලගෙ කටින්ම[VIDEO]

දිනේෂ් මුතුගල යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු බව කොයි කවුරුත් දන්න කාරණාවක්නේ. මේ තරම් කාලයක් ඔහු ගැන, ඔහුගේ ඉගෙනීම් ක්‍රම ගැන මෙන්ම ඔහුගේ ජීවිතයේ ඇති විවිධ තොරතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුවත් පසුගිය දිනවල ඔහු ගැන ඇහෙන්නේ බරපතළ චෝදනාවක්. ඒ දිනේෂ් මුතුගල සර් ටියුෂන් කරන මුවාවෙන් අපයෝජන ක්‍රියාවක් සිදු කරා කියන…

Read More

කවුද හිතුවේ මෙයා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කියලා

‘අශේන් සේනාරත්න’ කියන්නේ යූටියුබ් මාධ්‍යයේ වගේ ම සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ කියන්න යන්නේ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට සතුටු හිතෙන පණිවඩයක්. ඒ ඔහු උතුම් පිය පදවිය ලැබුවා කියන සතුටු හිතෙන කාරණය. ඉතින් අපිත් ඔහුට සුබ පැතුම් එක්කරනවා.

Read More

“මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. ” පාට කුරුල්ලෝ තුලින් රටේම ආදරේ දිනාගත් දෙව්මිගේ ඒ සූදානම මොකද්ද..?

ඇය හරිම හුරුබුහුටි සුරූපී තාරකාවක්.. මෙගා ස්ටාර් වේදිකාවේ අවසන් මහා තරග රාත්‍රියේදී ඇය කොහොම නම් තරග වදීවිද..? දෙව්මිට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී ඒ ගැන බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන් වගේම සතුටකින්.. ඉතින් ඒ ලස්සන රාත්‍රියට තවත් පැය කිහියපක් ඉතිරිව තිබියදී දෙව්මි ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. හිරු මෙගා ස්ටාර් අවසන් මහා තරග…

Read More

‘ මිස් ටීන් ටුවරිසම් ‘ ලොවක් දිනන්නට යන අපේ කෙල්ල ‘ අංජනා හීනටිගල ‘ පිලිපීනයට

Miss Teen Tourism තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් අංජානා පිලිපීන් යයි anjana-to-represent-sri-lanka-in-miss-teen-tourism-competition-in-philippines ‘මිස් ටීන් ටුවරිසම්’ (Miss Teen Tourism) ශ්‍රී ලංකා කිරුළ දිනාගත් අංජානා හීනටිගල මෙනෙවිය, එම ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබේ. ඇය පසුගිය 30 වනදා අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිය ගමන ආරම්භ කළාය. ලොව පුරා රටවල් 40ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන…

Read More

එදා කීර්ති පැස්කුවෙල්ගේ සඳලතා ගීතයෙන් මොහොතකට සතුටු වූ ඇය අද නොඑන ගමන් ගිහින්…! රටක් සංවේදී කල පුවත මෙන්න

කාගේත් ආදරය දිනාගත්ත ගායකයෙක් ලෙස කීර්ති පැස්කුවෙල් කා අතරත් ජනප්‍රිය චරිතයක්.. මත් වගේ ඔහු තමන්ට ආදරය කරන රසික රසිකාවියන්ට පෙරළා ඒ ආදරය ලබාදෙන්න මැලි වෙන්නේ නැහැ… විශේෂයෙන්ම ඇතැම් විට ඔහුගේ ආදරය ලැබීමට මග බලා සිටින අසරණ රෝගීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්නත් ඔහු මැලි වෙන්නේ නැහැ.. එවැනිම තවත් දියණියක් ඔහු සොයා ගියේ පසුගිය් දිනකයි.. ඒත් අද වෙනකොට…

Read More

හදිසියේ ඇති වූ ක්ලාන්තයක්… රටක් සංවේදී කරමින් රෝස මල් කැකුළක් අකාලයේ මිලින වෙයි..! සංවේදී ඒ පුවත මෙන්න !

හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි එකළොස් හැවිරිදි පාසල් සිසුවියෙකි. අදාල සිසුවිය පාසල නිම වී බස් රථය වෙත පැමිණ ඇති අතර එහිදී ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් ඇය බිම ඇද වැටී ඇත. එහිදී පාසල් බස් රථයේ සේවකයන් විසින් ඇයව කඩිනමින්…

Read More

හිටපු ජනපතිවරුන්ගේ සහ ජනපති වැන්දඹුවන්ගේ නිවාස සහ දීමනා ඉවත් කරන පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා තිබේ. ඇමතිවරයා උපුටා දක්වමින් ඉරිදා ලංකාදීප වාර්තා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු අනුව ඒ සඳහා කාලය වෙන්කර ගැනීමට සැරසෙමින් සිටින බවය. ජනාධිපතිවරුන්ගේ…

Read More

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානය හිමිකරුගේ පුතා නිදි ඇඳේ දී වෙඩි තබා ඝාතනය කළ ඝාතකයෙක් කොටු!

ජයකාන්ත ලියනගේ – බළපිටිය කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ තරුණ පුත්‍රයා පසුගිය 31 දින අළුයම කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකරුවෙකු අයිස් මත්දව්‍ය මිලිග්‍රෑම් 5500 ක්ද සමග අද (03) අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් වෙත අද (03) සවස ඉදිරිපත් කිරීමට…

Read More

අලි මිනිස් ගැටුමට ගැඹුරින්ම උත්තර හොයන්න “Elephant journey ” නමින් අලුත් ඇප් එකක් හැදූ අඹන්පොල තරුණයා

මගේ මහ ගෙදර ඇත්තේ අඹන්පොලය. ඊයේ මුළු දවසේම කාවන්තිස්ස ඇතා අපේ ගමේ ගෙදර වත්තේය. අම්මා තනියම ගේ තුළට වී දිනය ගෙවා දමා තිබිණි. අම්මා ආසාවෙන් වගා කරගෙන තිබුණු භෝග ටිකනම් ඉවරය. ඉවරටම ඉවරය. වනජීවියට කියලාත් වැඩක් නැත. මේ අලි පැන්නිල්ලේත් කෙළවරක් නැත. එය වනජීවියට මෙන්ම ගැමියන්ට ද දැන් වෙහෙසකි. කරන දෙයක් කරගෙන යන්නට අලින්ට ඉඩ…

Read More

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා

කලා ලෝකෙන් ඇහෙන විවිධ කටකතා අස්සේ ඔන්න චතූ රාජපක්ෂ නමත් කියවෙන්න අරන්. කවදත් නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය තාරකාවක් වූ ඇය ගැන ඇහෙන්නේ ටිකක් ආන්දෝලනාත්මක කතාබහක්. සමාජ මාධ්‍යයේ මේ කතාබහ හුවමාරු වෙන්නේ ඇය රඟපාපු නිර්මාණයක් හේතු වෙලා තියෙනවා. ඒ මේ දිනවල විකාශය වන ”ද ලේක්” හි රූප රාමුවක් නිසා. කොහොම හරි තමාව තමන් ආදරේ කරන…

Read More
Back To Top